කුරුණෑගල වොක්ස්වැගන් කාර් හදන හැටි වීඩියෝවකින් පෙන්වයි.. මුල්ගල තියන්නේ 03 දා..
December 29, 2016 at 11:14 pm | lanka C news
ජනවාරි තුන්වැනිදා කුලියාපිටියේදී ඉදිකිරීම් ආරම්භ වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝවක් එක්සත් ජාතික පක්ෂය විසින් ප්රසිද්ධ කර ඇත.