කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ගාව දණ ගැහුවා…

July 5, 2020 at 11:20 am | lanka C news
කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ගාව දණ ගැහුවා…

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි කියූ විට දයාසිරි භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු ලෙස කලබල වී ඇති බවත් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්න යැයි තමන් ශ්‍රීලනිප මහ ලේකම්වරයාට අභියෝග කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දුන් දයාසිරි ජයසේකර වැන්නවුන්ට මෙවර ජනතාව හොද පාඩමක් උගන්වනු ඇති බවයි.

වේයන්ගොඩ රංග ශාලාවේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව සදහන් කළේය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ මෛත්‍රීට 2015 පක්ෂය භාරදෙනකොට මහින්ද මහත්තයා විශේෂ ඉල්ලීමක් කළා. පාක්ෂිකයෝ රැකගන්න කියලා. නමුත් මෛත්‍රි මොකද කළේ පාක්ෂිකයන්ව එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නා. ඒ විතරක් නෙමෙයි. මහින්දට ආදරය කරන පාක්ෂිකයන්ගෙන් පළි ගත්තා. මහින්දලාගෙන් පළි ගත්තා. පළිගන්න නීතිය නැමුවා. නීතිය වෙනස් කලා. එහෙම කරපු මෛත්‍රී තමයි අද අපේ පස්සෙන් එන්නේ.

මම  හැමතැනම කියනවා පොහොට්ටුවට ඡන්දය දෙන්න කියලා. හැබැයි මතක තියාගන්න පොහොට්ටුවේ සියලුම අපේක්ෂකයෝ පොහොට්ටුවේ නෙමෙයි. පොහොට්ටු ගහගෙන පොහොට්ටු පාට ඇදගෙන මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයාගේ ෆොටෝ ගහගෙන ආවාට ඒ හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. මෙතන ඉන්නවා පොහොට්ටුවෙන් තරග කළාට මහින්ද මහත්තයාව දාලා ගිය අයත්. මෛත්‍රීට හේත්තු වෙලා තනතුරු වරප්‍රසාද ගත්ත අයත්. එහෙම තනතුරු වරප්‍රසාද අරන් මහින්දට ගහපු අයත්. ඒ නිසා මේ ගැන හොදට හිතන්න. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා. මහින්දවත් දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න පුළුවන් අය විතරක් පාර්ලිමේන්තුවට යවන්න. පහුගිය කාලයේ එහාට මෙහාට පැනලා වරදාන වරප්‍රසාද ගත්ත කීපදෙනෙක් ඉන්නවා. එයාලා පාර්ලිමේන්තුවට එවන්න එපා.

ඊයේ කුරුණෑගල සිරි කෙනෙක් කියනවා ගම්පහ පැත්තේ බඩ තඩි මොළේ නැති කෙනෙක් පක්ෂය බෙදන්න හදනවා කියලා. ඒ හින්දා මම අද ඩෙනිමක් ගහගෙන ආවා කොල්ලා වගේ. එදා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීට සිරා සිරා කියලා බැනලා පස්සේ කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ළගට ගිහින් දණ ගැහුවා. එතන ඉදන් මහින්ද මහත්තයාට බැන්නා. ඔය සිරාලා බැන්නට මට වැඩක් නෑ. මම අදත් කියනවා මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මම මේක කියනකොට යහපාලන කටු සූප්පු කරපු අය ගැරඩියන්ට භූමිතෙල් වැදුණා වගේ කලබල වෙනවා. මට බනිනවා. මට අභියෝග කරලා තිබ්බා කුරුණෑගල සිරි මේ පාර ඡන්දයේ දී මිනිස්සු ප්‍රසන්නට ඡන්දය දෙයිද කියලා. මම දයාසිරිට වඩා එක ඡන්දයක් හරි ගන්නවා.  පුළුවන් නම් කුරුණෑගලින් මට වඩා එක ඡන්දයක් හරි ගන්න. මම අභියෝග කරනවා. දයාසිරිට දිනන්න පුළුවන් වෙන්නෙත් නෑ බලන්නකෝ. දැන් දයාසිරි කිය කිය යනවා කුරුණෑගල මහින්ද මහත්තයට ඡන්දය තියෙනවා ඒ නිසා මහින්දට දෙන්න එපා එයාට දෙන්න කියලා. මොන තරම් විලි ලැජ්ජ නැති මිනිහෙක් ද? කුරුණෑගල විතරක් නෙමෙයි මුළු රටේ ම මිනිස්සු දැන් ඒකරාශී වෙලා ඉවරයි පොහොට්ටුවේ ඉන්න පොහොට්ටුවේ නොවන මෛත්‍රීට ගෑවුණු එවුන් ගෙදර යවන්න.

මෛත්‍රීට ගෑවුණු එවුන් කියනවා තුනෙන් දෙකක ඡන්දය බලය ගන්න අවස්ථාව නැති වෙයිලු මම මේ කියන කථාව කියපුවාම. මෛත්‍රීට ගෑවුණු කෙනෙකුට ඡන්දය දෙන්න එපා කිවුවාම කොහොමද තුනෙන් දෙක නැති වෙන්නේ.  ඕවා බයිලා. කියන්න දෙයක් නැතුව කියන කථා. පොහොටුටවට ඡන්දය දෙනකොට සැබෑ පොහොට්ටුකාරයෙක් තෝරා ගන්න. උකුස්සෝ නැතුව. එතකොට ප්‍රශ්නෙ ඉවරයි. තනතුරු වරදාන වරප්‍රසාද වලට පාවාදෙන්නන්ට මහින්දය දාලා යන අයට ඡන්දය දෙන්න එපා.

උකුස්සෝ පොහොටු පාට ඇදගෙන පොහොට්ටු ලකුණ දාගෙන ආවාට රැවටෙන්න එපා. උකුස්සන්ට ඡන්දය දීලා රට ආගාධයට දාන්න එපා. උකුස්සෝ කථා කරන්නේ හරියට ඒ අය මහින්ද මහත්තයාව ගෝඨාභය මහත්තයාවයි දිනෙව්වේ ඒ අය වගෙයි. රටේ නායකයා පාවා දෙන මිනිස්සුන්ට රටේ ජනතාව සලකන්නේ නෑ. ඒක මේ උකුස්සන් තේරුම් ගත යුතුයි”.

– ප්‍රදීප් අනුර කුමාර

401 views

13 Comments to “කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ගාව දණ ගැහුවා…”

  1. Kaush says:

    Well said sir. We need more leaders like you to lead this country. Bravo !!

  2. Aruna says:

    මෙමෙහෙම කියන මෙ යකා බියගම දි ඩුලිප් කියන දෙ කරන්නෙ.ඩුලිපුත් යහපලනෙ ඇමති කෙනෙක්

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කුරුණෑගල සිරා වර්චස් පොරක්.නියපොත්තෙ ඉඳන්ම තියෙන්නෙ කපටි පාවා දීම​.යටින් සජිත් එක්ක ගණුදෙනුව​.මෙදා පාර කුරුණෑගලින් අබ සරණයි.පොළොන්නරුවටත් ඒ සන්තෑසියමයි.

  4. ක්‍රිමිනල් says:

    ගම්පහ ගොං බෛයන්ගේ පිහිටෙන් මෝඩ ප්‍රසන්න ජොඩුව මෙ සැරෙත් පාර්ලීමෙන්තුවේ . වියත්තු පාර්ලීමෙන්තුවට ! කොහොමද ගැම්ම..😂😂😂😂

    • GU-VP RED STAR says:

      GU-VP-GU KAPU-ක්‍රිමිනල්

      සක්කිලි සිරා-එස්එල්එෆ් + ජේවීපී පක්ෂයට ඇත්තේ බුද්ධිමත් විද්වතුන් පමණි.

      අපි ෆෙඩරල් සහ එල්ටීටීඊ සහ නනා-බෝම්බ ත්‍රස්තවාදීන්ට සියලු බලතල ලබා දෙන්නෙමු
      මේවා ඇමරිකා එක්සත් ජනපදයේ සහ අයර්ලන්ඩ් වැසියන් උළු භාවිතා නොකරන වැඩකි.

      මෝඩයන්, මේ ලස්සන රටවලින් උදාහරණයක් ගන්න

      ටොපිටා අයෙත් හුකෝලා ගන්ඩා අපට ඡන්දය දෙන්න

  5. Hkgf says:

    Can’t neglect thid

  6. GU-NP-SAKKILI APPA SIRA says:

    SLFE & ජේවීපී පක්ෂයට ඇත්තේ බුද්ධිමත් විද්වතුන් පමණි.
    මේවා ඇමරිකා එක්සත් ජනපදයේ සහ අයර්ලන්ඩ් වැසියන් උළු භාවිතා නොකරන වැඩකි.

    මෝඩයන්, මේ ලස්සන රටවලින් උදාහරණයක් ගන්න

    ටොපිටා අයෙත් හුකෝලා ගන්ඩා අපට ඡන්දය දෙන්න

  7. TOKYO-SAKKLI SIRA says:

    SLFE & ජේවීපී පක්ෂයට ඇත්තේ බුද්ධිමත් විද්වතුන් පමණි.
    මේවා ඇමරිකා එක්සත් ජනපදයේ සහ අයර්ලන්ඩ් වැසියන් උළු භාවිතා නොකරන වැඩකි.

    මෝඩයන්, මේ ලස්සන රටවලින් USA + UK + IRELAND (ape GU-VP- Lapa Kumarayage Gama) උදාහරණයක් ගන්න

    ටොපිටා අයෙත් හුකෝලා ගන්ඩා අපට ඡන්දය දෙන්න

  8. BORUWATA SLFE-GUNP-PA-Dayasiri says:

    SLFE-+ ජේවීපී පක්ෂයට ඇත්තේ බුද්ධිමත් විද්වතුන් පමණි.
    මේවා ඇමරිකා එක්සත් ජනපදයේ සහ අයර්ලන්ඩ් වැසියන් උළු භාවිතා නොකරන වැඩකි.

    මෝඩයන්, මේ ලස්සන රටවලින් උදාහරණයක් ගන්න

    ටොපිටා අයෙත් හුකෝලා ගන්ඩා අපට ඡන්දය දෙන්න

  9. උක්කුං මල්ලී says:

    මේ පොල්තෙල් මයිනා කරන්නේ අර්ජුන රණතුංග ගේ කොන්ත්‍රාත් එකක්.

  10. Kandy Boy says:

    Muge mulu pawulama sira laga dana gehuwa, Aiyala,Mallila okkama Sira laga hitiye.muta tiyenne pawule prasnayak, Ranatunga mulu pawulama sira laga dana gaha genama hitiya, Arjuna, Dammika, Nishantha
    Okkama hitiye Sira ekka

Main News