කුරුන්දි විහාර පිං බිම මුලතිව් යුදඅඩවියෙන් මතු වෙයි…

May 24, 2022 at 2:20 am | lanka C news
කුරුන්දි විහාර පිං බිම මුලතිව් යුදඅඩවියෙන් මතු වෙයි…

මුලතිව් කුරුදුමලෙයි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික පිං බිමක් වූ කරුන්දි පුරාණ රජමහා විහාරස්ථානයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය.

කුරුන්දි රජමහා විහාර භූමියේ චෛත්‍ය භූමියේ කැනීම් අවසන් වීමෙන් අනතුරුව විහාර භූමියේ කැනීම් පසුගිය මාර්තු මාසයේ ආරම්භ කල අතර මාස දෙකක කාලයක් තුලදී අදාල කැනීම්ද අවසන් කිරීමට හැකි වූ බවට විහාරාධිපති හිමියන් පැවසීය.

කුරුන්දි රජමහා විහාරයේ කැනීම් කටයුතු වෙනුවෙන් බෞද්ධාලෝක පදනමේ සභාපති ගරු ජගත් සුමතිපාල මහතාගේ මූල්‍ය දායකත්වයන් මත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් යුදහමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් දායක වී ඇත.

වසර 30 කට අධික කාලයක් වූ යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් කුරුන්දි රජමහා විහාර භූමිය දැඩි ලෙසින් වානාශ කර තිබූ අතර පසුව පුරාවිද්‍යා නිලධාරීන් විසින් භූමිය සේවීම සහ සංරක්ෂණය කිරීම පසුගිය 2021 වසර අවසානයේදී සිදුකෙරුණි.

කුරුන්දි රජමහා විහාර භූමිය ප්‍රධාන වශයෙන් මේ වන විට අනාවරනය වී ඇති ආකාරයට ඓතිහාසික වටිනාකමක් ඇතයි සැලකෙන්නේ.

ජනප්‍රවාදයන්ට අනුව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය වූ පිං බිමක් වශයෙන්, කුරුන්දි අටුවාව රචනා වූ පිං බිමක් වශයෙන්, ලංකාවේ විශාලතම කබොක් ගල්වලින් කරන ලද ආරාමය වශයෙන්, උතුරු පලාතේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සහ මෙතෙක් සොයාගෙන ඇති එකම පද්මාකාර ස්ථූපය සහති පිං බිමක් වශයෙනි.

එහිදී කුරුන්දි විහාර භූමියේ සිදුකරන ලද කැනීම් වලදී මාබල් බුදුපිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජකෙනෙකුගේ යැයි සැකකෙරෙන ප්‍රතිමාවක්, විවිධ වූ දේව ප්‍රතිමාවන්, ලෝකඩ වලින් සැකසූ බෝසත් පිළිම රැසක් මෙන්ම සෙල් ලිපියක්ද හමු වී ඇතැයි වාර්ථා වෙයි.

‘‘කුරුන්දක, කුරන්ද, කුරුඥපාසක, කුරුන්ගම කුරුන්දිමලෙයි සහ කුරුඳුමලෙයි මේ සියලු නම් එකම භූමියකට බව මහාවංශයේ, අට්ඨකතාවන්හි සඳහන් වෙයි. ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින්  ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50,575 views

18 Comments to “කුරුන්දි විහාර පිං බිම මුලතිව් යුදඅඩවියෙන් මතු වෙයි…”

  1. ලංකා පුත්‍ර says:

    බුදුන් වහන්සේ ලන්කාවෙ ජීවත්ව සිටිය බවට බොහෝ සාක්ෂි තියෙනවා. නමුත් සුදු ජාතික අන්‍යාගමික වංචාකාරී පාලකයන් 1880 සිට ලන්කාවෙ ඉතිහාසය වෙනස් කොට පෙළපොත් වලට මේ වැරදි තොරතුරු ඇතුලත් කිරීම නිසා බොහෝ දුර්මත භාවිතයේ පවතී. ඉන්දියාව පවා බුදුන් වහන්සේ ඒ රටේ ජීවත් නොවූ බව බොහෝ ග්‍රන්ථ වල සඳහන් කර තියෙනවා. විද්‍යාත්මක ලෙස කරුණු විශ්ලේෂණය කර සත්‍යය හෙලිකිරීමට කාලය පැමිණ ඇත.

    • බෞද්ධයා says:

      බුදුපියානණ් කොතැන ඉපදුනාද කියන ප්‍රශ්ණයම වැරදියි. සෙවිය යුත්තේ සිදුහත් කුමරු ඉපදුන තැනයි.
      බුදුන්වහන්සේ යනු සත්ව පුද්ලගල භාවයක් නොවේ. සත්‍යාවබෝධයයි බුදුන්වහන්සේ කියන්නේ.
      යෝ ධම්මං පස්සති .. සෝමං පස්සති..

      ධර්මය දකින්නා මාව දකී කියා බුදුපියානන් දේශණා කලේ ඒ නිසයි..
      මේ අනුව වර්තමානයේ බුදුපියානන් වැඩ සිටින්නේ මේ පිං භුමියේමයි..

    • JR says:

      ලම්කා පුක්ත්‍ර… කාලකණ්ණි ngo මීමන වඳුරු මොටාගෙ වැසිකිලිය හෝදන නිගන්ටයෙක් වගේ…. සියලු බුදුවරු පහලවන ජම්බුද්දීපය කියන්නෙ මේ අඹ ඇට වගේ දූපත් නෙවෙයි මෝඩයෝ… ජම්බුද්දීපය මහාද්වීපයක්..! ජම්බුද්දීපෙ දිග පලලවත් නොදන්න ගොන් හරක් නම් අන්දවන්න පුලුවන් වෙයි… බුද්ධ ඉතිහාසය ඝාතනය කරන පාපතර කාලකණ්ණි නිගන්ටයා මීමන ඇතුලු ngo කල්ලියට නිරයම නියතයි, නිරයට පලයව්…!!!!

      • Pradeep says:

        Mu maha gonek, NOG karayek

      • PL says:

        Ithihaasaya harirata therun nogath gobbayoo thamath jiwath wenne mithyawa oluwe purawsgena. Indiyawa umbata loku unata spits loku Naha.

      • නියමාල් says:

        පුරාවස්තු විනාශ කරන නිදන් හාරාගෙන ජීවත් වෙන කාලකන්නි බූරුවෙක්. මූ හිතාගෙන ඉන්නේ සුද්දා ලිව්ව ඉතිහාසය ඇත්ත කියලා

      • බූරු පුතානෝ says:

        මිනීමරු ජෙප්පෙක්

  2. H.D.wimalasena says:

    මේ දැකපු ගමන් අඩු කුලේ ජෙප්පො කියයි මේ හදන්නෙ මහින්දව බලයට තියාගන්ඩ ගෝඨයි-රනිලුයි එකතුවෙලා ගහපු ගැටයක් කියල.

  3. The Funeral Director says:

    උතුම් සත් කිුයාවකි. සහභාගිව ශ්රමය වැගිරෑ සැමට පිං.
    සියලු වැඩ අවසානයේ , මවිබිම නාමයෙන් රටම වැවසූ ,මහා අපතයා හෙලිකොප්ටර් එකෙන් ගෙනගොස් , උගේ නම බෝඩි ලෑල්ලේ ගසා, ජනතාව අන්දන්න එපා.

    • JR says:

      කාලකණ්ණි ngo මීමන වඳුරු මොටාගෙ වැසිකිලිය හෝදන නිගන්ටයෙක් වගේ…. සියලු බුදුවරු පහලවන ජම්බුද්දීපය කියන්නෙ මේ අඹ ඇට වගේ දූපත් නෙවෙයි මෝඩයෝ… ජම්බුද්දීපය මහාද්වීපයක්..! ජම්බුද්දීපෙ දිග පලලවත් නොදන්න ගොන් හරක් නම් අන්දවන්න පුලුවන් වෙයි… බුද්ධ ඉතිහාසය ඝාතනය කරන පාපතර කාලකණ්ණි නිගන්ටයා මීමන ඇතුලු ngo කල්ලියට නිරයම නියතයි, නිරයට පලයව්…!!!!

      • PF says:

        Dirty Basterds. Looks like a monk who has a pilgrimage tour company. You will lose money when Buddha became a Sri Lankan

      • ලොකු උන්නැහේ says:

        ජම්බුද්දීපෙ කියන්නේ ලොකු නිසා නොවේ හරකෝ. බුදුන් උපන් දීපය ජම්බුද්දීපයයි.

  4. මෙන්න සත්‍ය says:

    ඔබ උමන්දාව විහාරය ජවිපාවුන්ගේ ආක්‍රමණය දුටුවානම් ඔවුන් යුධහමුදාව සහ සිවිල් ආරක්ෂක සේනාංකයේ භටයන් විහාරයෙන් එළවාදමනු දකින්නට ඇත සිවූපාවුන්ටත් අන්ත ජවිපාවුන් ට අනුව එම භටයන් සිටිය යුත්තේ හමුදා බාරෙක්ක වල පමණි.
    නමුත් ගරු ජනපතිතුමා යුද්ධයෙන් පසු රටේ හමුදා විසිරුවා හැරීමට විරුද්දවි ඔවුන් රටේ විවිධ කාර්යයන් වලටසක්‍රියව දායකත්වය ලබාගැනීමට කටයුතු කාරණා ලදී.ඔවුන් පන්සල් පමණක් නොව පල්ලි සේදීමට උර දෙන ලදී එදා පාස්කු බෝම්බයෙන් පසුව පල්ලි සියල්ලම අලුත්වැඩියා කළේ අපේ හමුදාවන් විසිනි එසේම රටේ ගොවි බිම් වගාකිරීම ,නගර ඉතාම දර්ශිනියව තබාගැනීම ට ඔවුන් ඉතාම සක්‍රීයව සහභාගි වේ .බටහිරයන්ට හා කොටින්ට මෙය අකමැති දෙයකි අපේ හමුදා විසිරුවාහරින්න කියා ඔවුන් කියන්නේ එබැවිනි .බටහිරයන් ගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවන ජවිපෙ එදා උමණ්ඩාවේ හමුදා භටයන් සහ සිවිල් ආරක්ෂක හමුදා භටයන් එළවා දමන්න ඇබෙවිනි.
    මා උමන්දාවේ හිමි සරණ ගිය කෙනෙකු නොව බුදුන් සරණගිය කෙනෙකු බව කරුණාවෙන් සලකන්න.නමුත් උමන්දවට තිබූ ජවිපෙ අත හෙට මේ විහාර වලටත් තබනු ඇත දීගවාපිය විහාරයෙන් පාවා ජවිපෙ හමුදාව එළවා දමනු ඇත

    • JR says:

      ජවිපෙ මලගම හදමු… තිරිසන් ජවිපෙ අතුගාලම දානකං රට ඉවරයි… ජවිපාවුන්ට වඩා සිවුපාවුන්ට මොලේ තියනවා…

    • OBSERVERS says:

      Many countries of the world have taken steps to safeguard their ancient
      archaeological sites of religious and historical importance. It is the duty of the subsequent rulers to protect those places.

    • lotus says:

      THOGE GENITH ARMY EKATA DILADA THIYENNE??

      • Thomas Charles says:

        APPATA HUDU, ADU KULE JEPPANGE WAHALEKUTA RIDHILA. GIHINLA LEWAKAAPIYA PUNCHAMMAGE PUKA.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    අපගේ ශ්‍රෙස්ට ඉතිහාසය ආරක්ෂා කර ගැනීමටනම් රාජපක්ෂවරු ආරක්ෂා කර ගතයුතුය. බටහිර බලල් අත් වන බුරු පුතානෝ හෝ මාක්ස්වාදි ලපයා ඇතුලු පිරිසට බලය නොදීමට සිංහල ජනතාව අදිටන් කරගත යුතුය.

Main News