කුරුල්ලන්ට ඔලුව උඩින් පියාබන්න දුන්නම ඔලුවේ කූඩූ හදන්න එනවා.. වහා මැතිවරණ තියනු.. රනිල්ගේ සැබෑ නායකත්වය පෙන්වන්න සූදානම්..- රවි ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ බැණ වදී..[Video]
October 30, 2017 at 6:23 am | lanka C news![කුරුල්ලන්ට ඔලුව උඩින් පියාබන්න දුන්නම ඔලුවේ කූඩූ හදන්න එනවා.. වහා මැතිවරණ තියනු.. රනිල්ගේ සැබෑ නායකත්වය පෙන්වන්න සූදානම්..- රවි ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ බැණ වදී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/Ravi-1.jpg)
‘අපි කියන්නේ කරුණාකරලා පලාත් සභා ඡන්දය දැන්මම තියන්න, එක්සත් ජාතික පක්ෂය සුදානම් පලාත් සභා නවයම මැතිවරණ උනත් එකට තියලා ජයග්‍රහණය ස්වරූපය ඇති කරලා දෙන්න, අපිට අවශ්‍ය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක්’ බව ප්‍රථම වරට එජාප උප නායක හිටපු අමාත්‍ය රවි කරුණානයක මහතා ජනතාව හමුවේ පැවසමින් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශවයට අනතුරු ඇගවීමක් කලේ ය.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදනවා වගේම ඒ ප්‍රාදේශිය සභා පලාත් සභා ජයග්‍රහණය කොට රනිල් වික්‍රමසිංහගේ සැබැ නායකත්වය පෙන්වලා දෙන්න කියන එක මේ අවස්ථාවේදි මතක් කරන බවයි.
‘අපි යහපාලනය අකුරටම ක්‍රියාත්මක කරනවා, අපිත් එක්ක එකතුවෙලා ඉන්න ආණ්ඩු කොටස දේශපාලනය කරනවා, මේක තමයි තියෙන ප්රශ්නය, අපි කුරුල්ලන්ට අපේ ඔලුව උඩින් පියාබන්න ඉඩ දෙන්න පුලුවන්, නමුත් ඔලුවේ කුඩූ හදන්න දෙන්න බැහ කියන එකත් මේ අවස්ථාවේදි මතක් කරන්න කැමතියි’ යන්න ආණ්ඩුවේ ඉන්න මෛත්‍රී පාර්ශවයට චෝදනා කලේ ය.
මේ අනුව ඉතා පැහැදිලිවනුයේ සියලුම පලාත් පාලන ආයතනවල සහ ඡන්දය පැවත්වීමට නියමිතව ඇති සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පලාත් සභා මැතිවරණය පවා කල් දමමින් මැතිවරණයකට මුහුණ දිමට බියවි සිටින්නේ ජනාධිපතිවරයාගේ පාර්ශවය ප්රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් බවයි.
රනිල් ගේ සැබෑ නායකත්වය දෙන්නේ හොරුන්ටයි, මදාවියන්ටයි, මිනිමරුවන්ටයි ද?
ane patta horo oya andun okkoma galawala amudayak andaganin. Umbe parampara hatakatama henagahanawa bola eka tama me loke atta. para demala asikkitaya. thopi demalu tika okkoma ekatuwela sinhalayata piti passé ariyane neda. eka lesi una napunsaka raajadaniyak hada gatta nisa.
එහෙනං මොන ලබ්බටද උඹල එකතුවෙලා පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කලේ?
රවියෝ ඒ කුරුල්ලෝ ඔහෙගෙ ඔලුවේ වර්චස් හැලුවානේද , පිහිදාගන්නයි හැදුවේ බැරි තැන ඇඳිවත ඔලුවේ ඔතාගෙන යන්තම් බේරුනා, පින්ගුත්තරයට පින්සිද්දවෙන්න.
හා….ද!
RW, RK, AM, KH, MS ඇතුළු හොර නඩය මම නම් දන්නෙ නෑ. ඔබ දන්නවාද?
පච රණවකය එජාප යය් යහපාලනෙය් දමල දැන් කොහේ යන්නද? හෙල උරැමෙ දැන් හෙල කරැමයක් බව ජනතාව දන්නවා.
රවියෝ උඹ ඔය රෙද්දක් ඇදගෙනද කතා කරන්නේ.
අනේ රවියෝ තොගේ රෙදි ගැලවුනේ ආණ්ඩුව ආව ගමන් අර විදේශ විනිමය වංචා නඩුව නීති දෝෂ කියල විභාග කිරීම නවත්තපු වෙලාවේ. උඹ දැන් ඉන්නේ හෙළුවෙන්. මහා බැංකු හොරකමේදී වුනේ උඹේ කකුල් දෙකට ලාඩන් ගහපු එක, දැන් උඹට හොර ගමන් යන්න බැහැ. ටොක් ටොක් ගාල ලාඩන් සද්දේ ඇහෙනවා. තව තියෙන්නේ තොගේ ඇ… දෙක තලලා පුසී කරන එක විතරයි. ඒක වෙට්ටෙක් ලගට ගියාම කරගන්න පුළුවන්. නැත්නම් ගමේ කම්මලෙත් ඕක කරනවා. එතකොට උඹත් රන්නපොනියගේ, මොන්ගලයාගේ ගොඩේ. උඹල මේ රටට කරන අපරාද වලට ගෝල්ෆේස් ගෙනල්ල ගල් ගහල මරන්න වටිනා එවුන්. ඒත් ඔය දඩුවම ඇති විදවල මැරෙන්න.
බිජ්ජ තමයි. තෝත් එකයි. අර ආණ්ඩු කොටසත් එකයි. එජාප කොටසත් එකයි. තොපි ඔක්කොම හැඳි ගෑවෙලා යනවා ඔය චන්ද තිබ්බම. බොරුවට තප්පුලන්න එපා. දප්පුලට කියනවා !
ඇලෝසියස් කුරුල්ලා ලගින්න හොඳ කූඩුවක් හදලා දුන්නා කියලා අනිකා විඡේසූරිය කොමිසමේදි කිව්වා නේද..? තවත් මොනවද කූඩු ගැන කතා කරන්නේ…?
අපිත් කියන්නෙ ඒක තමයි චූටි.. ඔය නිදහස් පක්සෙ උන්ට දෙන්න ඕනෙ කුරුඳු පොල්ලෙන්