කුලසිරි බුදවත්ත දිවි සැරිය නිම කරයි..

June 23, 2021 at 7:11 pm | lanka C news
කුලසිරි බුදවත්ත දිවි සැරිය නිම කරයි..

ප්‍රවීණ කලා ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසුවිය.

කලක් තිස්සේ අසනීපව සිටි ඔහු තම නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ ඥාතීන් සඳහන් කරයි.

27,200 views

One Comment to “කුලසිරි බුදවත්ත දිවි සැරිය නිම කරයි..”

  1. MD says:

    ඔබට නිවන් සුව ලැබේවා!

Main News