කුලියාපිටියේ කලහය ගැන අහන්න දයාසිරි පොලීසියට කැදවයි..

May 18, 2019 at 11:20 am | lanka C news
කුලියාපිටියේ කලහය ගැන අහන්න දයාසිරි පොලීසියට කැදවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට කැඳවා තිබේ.

පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදු වූ කලබලකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා මෙසේ කැඳවා ඇත.

තමන් එම ස්ථානයට ගියේ ඇතිව තිබූ කලහකාරී තත්වය සමනය කිරීමට බව මන්ත‍්‍රීවරයා මීට පෙර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

15,289 Viewers

3 Comments to “කුලියාපිටියේ කලහය ගැන අහන්න දයාසිරි පොලීසියට කැදවයි..”

  1. Ravana Parapura says:

    මුස්ලිම් වහාබි ඇමතිවරුන්ට වෙනම නීතියක්ද ලැජ්ජයි?

    • ranjan says:

      ඒ ගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්නේ අල්ලා විසිනි .ඒ සදහා තව කල් තිබේ

  2. Sun says:

    Law is the guiding principle for these issues. You are a minister or not law is same for all. Our rusted politicians have changed the law to make money and fame. If there is anything wrong person has to go to courts. There not the judge but the law is there to punish you. If no the end of your life Kamma is going to accompany you to take you to the right place.

Main News