කුලියාපිටියේ කාර් ෆැක්ටරිය ඉදිකර අවසන්.. [Video]

July 19, 2020 at 10:40 am | lanka C news
කුලියාපිටියේ කාර් ෆැක්ටරිය ඉදිකර අවසන්.. [Video]

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද කුරුණෑගල මෝටර් රථ කර්මාන්තශාලාව මේ වන විට ඉදිකිරීම් 90%ක් අවසන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

වොක්ස්වැගන් මවු ශාඛාවේ ප්‍රශ්නයක් නිසා එය වෙස්ටන් ඔටෝ මොබයිල් නම් වෙනත් සමාගමක් හරහා ඉදිකළ බව ද ඔහු පවසයි.

කුලියාපිටිය ලබුයාය හන්දියේ ඉදිකර ඇති මෙම කර්මාන්ත ශාලාව ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලාවක් වනු ඇතැයි තමන් සිතන බවද ඔහු පැවසීය.

මෙහි ඉදිකිරීම් 90%ට වඩා දැන් අවසාන වී ඇති බවත් ඔහු පැවසුවේය.

බිලියන ගණනක ආයෝජනයක් වන මෙමගින් වාහන වර්ග හතරක් නිෂ්පාදනය කිරීමට යෝජනා කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති වැඩසටහන සමග එක්වෙමිනි.

කුළියාපිටියේ කාර් හදන ෆැක්ටරිය මෙන්න

කුළියාපිටියේ කාර් හදන ෆැක්ටරිය මෙන්න

Gepostet von Akila Viraj Kariyawasam am Samstag, 18. Juli 2020

370 views

46 Comments to “කුලියාපිටියේ කාර් ෆැක්ටරිය ඉදිකර අවසන්.. [Video]”

  1. ක්‍රිමිනල් says:

    කෝ වොග්ස්වෑගන් කර්මාන්ත ශාලාව කියලා අහන තැරිදාර අමූ පුන්නක්කු බෛයන්ට කන කිස් කන්න පාරක්. කොහොමත් , මේ ගැන රට්ටු දන්නේ අල්ප මාත්‍රයක් පමණයි. පඩ ශෝ සංදර්ශන නැතුව කරපු වැඩ මෙව්වා.

    • බන්ඩා says:

      ඔකෙ හදන වොක්ස්වැගන් එකක් නැහැ. ඕක කෑලි පුට්ටු කරල කාර් අමුනන ඇසෙම්බ්ලි ප්ලාන්ට් එකක්.

      • AK47 says:

        @ මුලින් වොක්ස්වැගන් එනවා කිවුවා. එහෙම නෑ කියලා වොක්ස්වැගන් කොම්පැනිය මාධ්‍ය සාකච්චාවක් තියල කිවුවා.
        @ ඊළගට කිවුවා ෆැක්ටරිය එකලස් කරලා තියෙන්නේ නැවෙන් එනවා කියලා. එහෙම එකක් ආවෙත් නෑ.
        @ දැන් බිල්ඩිමක් ගහලා ඒක ෆැක්ටරිය ලු. ඇතුලේ එකලස් කරණ හෝ නිෂ්පාදනය කරණ මැෂින් එකක් වත් නෑ.
        @ වාහන හදන කර්මාන්තශාලාවක් නම් ඔය වගේ 10 – 15 ගුණයක් විශාල බිල්ඩිමක් අවශ්‍යයි. UNP පාක්ෂිකයින්ව උන්ගේ නායකයින් ආයේ ආයෙත් රවට්ටනවා. මුන්ට ගැලපෙන්නෙම සජිය වගේ ජෝකර් කෙනෙක්.

        මුන් ටොපි, චොකලට්, බ්‍රේස්ලට් වලටත් රැවටිලා චන්දෙ දුන්න සෙට් එකක්. දුකයි, දුකයි, දුකායි.

    • සිරිසේන says:

      දැනට වසර දෙකකට ඉස්සෙල්ලත් ඔය අකිලයම කිව්වා 90% ක් ෆැක්ටරියෙ වැඩ ඉවරය් කියල.

      • කොල්ලා says:

        අර ඩිස්කවරි එකේ වගේ ෆුල් ඇසෙම්බ්ලි ලයින් ඔපරේෂන් එක පෙන්වන්නකො අකිල ඩාලින්

        • Alapaluwa says:

          තමුන් දන්නවාද western Auto කියන්නේ Africa වල ඉන්නා කොටින් වෙනුවෙන් ඩයස්පෝර වලින් මුදල් මුදල් එකතුකර ඉස්සර ලංකාවට කෙළවන්න පිහිටි ශාකාවක් ඉතින් එකේ ඉන්නා එවුන්ගේ ලොකුම එක තමයි සුරේන් සුරේන්ද්‍ර කියන පට්ටපල් ඩයස්පෝර ලොකුම Financial director ඉතින්තව අවශ්‍යය දේවල් ඕනේනම් කියන්න අපි දෙන්නම්ඇට්ටි හැලෙන්න මු මේ වැඩ්ඩා වගේ කෙළින්නේ පට්ටපල් බොරු

          • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

            අර උඩින් කොමෙන්ට් දාලා තියෙන ක්‍රිමිනලාවගේ පේඩි සජියගෙ වහලුන්ටනම් මේවා මැජික්.

    • ක්‍රිමිනල් says:

      මේක අපේ පෑඩ් සජිත් සර් ගේ වැඩක්.. උස අයට සිකුරුටි ජොබ් සහ මිටි අයට කම්කරු ජොබ් දෙන්නේ මේ වෙන්ට වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ.. හැමෝටම රුපියල් 20,000 හැම මාසෙම පිනට දෙන එක අපේ පෑඩ් සජිත් සර් ට නතිංග්.. රාජපක්ශලා ඇඹුල්තියල් ගේන්න හදපු හයිවේ වගේ ද මෙවා..

    • exUNPer V says:

      UNP upan geyi donkey gobba criminal showing his stupidity.

    • ක්‍රිමිනල් says:

      පව් නේද බන් බෛයො ¡ කුජිත වුනහම අරක නෑ ලූ ,මේක නෑ ලූ …😂😂😂

      • ක්‍රිමිනල් says:

        අපි JVP.. අපි සජිත් සර් ට සප් එක දෙන්නේ.. JVP අපි සජිත් සර් ගේ පකනිල් එක්ක අනුර කුමාර සර් ගේ ගවමූත්‍රා බොන නිසා අපිට කොරෝනා හැදෙන්නේ නෑ..

    • fass says:

      Ohoma balagena hitapanko mokadda anthimata hadenne kiyala… Criminal wage shreshta toyyanta ithin UNP haamputhala pokattakin wahala bettak pennuwath hari adambarayakne danenne.
      Jalani aryawata Jaya weva! Mokada eyane Dan Sajiyawa meheyawanne.

    • කිරිමෙල් says:

      ජඩ ජෙප්පෙකුට ස්වප්න මෝචනය වෙලා .

    • Narada says:

      ක්‍රිමිනල් උප්පත්තියෙන් ම පල් මෝඩයෙක් ,මානසික ලෙඩෙක්. Feel sorry for you brother.

    • කුිමිනල් උඔද බිල්ඩිමේ කොන්තාත්තුව ගත්තේ. යකෝ පාරවල් වල රස්තියාදු වෙවි හිටපු 8 පාස් පකනිල්ගේ ගෝලයා මෙන්න රනිලයාට සප් එක දෙනෝ. තෝ නම් සුනක උපතක්

    • sana says:

      labu yaye thama factory gahanne…labu toyiyooo

    • Rohan says:

      where is the car assembly line?

  2. ashan says:

    පේන විදිහට මුස්ලිම් ව්‍යාපාරයක්.http://westernautomobileassembly.com/

    • ක්‍රිමිනල් says:

      අපේ ISIS ඊබ්‍රහීම් නානා වගේම බදුර්දීන්, හකීම්, හලීම්, හිබුල්ලා, මුජුබීර් වගේ තවුහීඩ් ISIS මුස්ලිම් වරු ඉන්නේ අපේ පෑඩ් සජිත් සර් එක්ක.. අපි ලංකාවම හලාල් කරනවා..

      • බුවා says:

        පිටරටින් කොටස් ගෙනැල්ලා කාර් ඇසෙම්බ්ලි කරණ තැනක් වගේ වෙබ් සයිට් එක අනුව පේන්නේ.
        බිල්ඩිම අනුව පේන්නේ පොල් තෙල් හිදින කර්මාන්තශාලාවක් වගේ. තාම වෙබ් සයිට් එක වත් හරියට හදල නෑ. මයික්‍රෝ කාර් ඒ අතින් කොච්චර ඉස්සරහින්ද.

        UNP නායකයින් UNP පාක්ෂිකයින්ව කොච්චර අන්දලාද, මුන් කොච්චර ඇන්දෙනවද කියල හිතා ගන්න පුළුවන්.

    • RW says:

      Ethnicity of the owner should not be an issue because the workers will be mostly sinhalese people . We have an intelligence service in the country . They can check what is happening inside the factory whether it’s an assembly factory or something else

    • Neuton says:

      No this company belongs to Senok Trade Combine. its a tamil owned company, Akila is misleading people again. this is a private investment nothing to do with current gvt or previous gvt.

  3. Narada says:

    පක්ෂ දේශපාලන කුමක් වුවත්, යහපත් දේ සැමවිටම අගය කරමු. විශාල ආයෝජනයක්, විරැකියාව අඩු කරන්න
    ශක්තිමත් වනු ඇත

  4. Upul Attanayake says:

    criminal you can 5 time warship to this stupid money wasting building .criminal non productive as UNP
    you gain bank rob money to comment on here .your stupid Ideology good on to you and GUNP,JVP GUNP sakkilinta

    • moda pohottuwa says:

      ඔන්න දැන්නම් වහල් බය්යො ටික කොමෙන්ට් වලින් හොයා ගන්න පුලුවන් ලෙසියෙන් ම ඔන්න බලන්නකො

    • ක්‍රිමිනල් says:

      R.I.P English .

  5. වසභ says:

    මේ මොන කර්මාන්ත ශාලාවක්ද. මේක මුස්ලිම් වියාපාරයක් . පුද්ගලික වියාපාරයක් . බොරුවට මිනිස්සු රවටන යහපාලන ජඩ දේශදේශපාලුවෝ හිතන්නේ රටේ ජනතාව මෝඩයො කියලා . අකිල දැන් හදිසියේ කියනවා 90% වැඩ ඉවර උනාලු . අනේ.ඉතින් මොනවද තව කියන්නෙ ….

    • ක්‍රිමිනල් says:

      ඔව් බන් මේකත් අර ,හමුදා මුලාස්ථානේ කඩලා , චීනා ශැංග්‍රිලාව ගැහුවා වගේ සීන් එකක්. 😂😂😂

    • බුවා says:

      90%ක් වැඩ ඉවර නම් තව තියෙන්නේ ඕක පේන්ට් කරලා මැෂින් ටික හයි කරන්න විතරයිනේ.
      ඉතින් ඔය වගේ ඉඩක පුළුවන් පොල් තෙල් හිදලා බෝතල් කරන්න විතරයි.
      කාර් තියා මෝටර්සයිකල් එකලස් කරන්නත් ඔය ඉඩ මදියි.
      90%ක් ඉවර නම් ෂුවර් එකටම පොල් තෙල් හිදින කර්මාන්තශාලාවක්. කුලියාපිටියට හොදට ගැලපෙනවා.
      UNP පාක්ෂිකයින් ආයෙත් රැවට්ටුවා. හිකිස් 🙂

  6. Prasad says:

    Who are the directors of this company. At least there is no website.

  7. moda pohottuwa says:

    ආසාවේ බෑ පුන්නක්කු බෛයන්ගේ කමෙන්ට්ස් ටික බලාගන්නකං
    තැහි ඪාර වහල් බයියෙකු වීමට මූලික සුදුසුකම වෙන්නේ ?
    1 – රාජපක්ස පවුලේ කුනු සේදීම.
    2 – රාජපක්ස කරන ඕනම දෙයක් සදාරනීකරණය කිරීම.
    3 – උප්පත්තියෙන් ම පල් මෝඩයෙකු වීම.
    4 – කුනුහරුප වැඩියෙන් බාවිතා කිරීම.
    5 – රාජපක්ෂලා දාන ඕනි 💩 රසයි කියන්න තියෙන්නේ
    6 – රාජපක්ස ස කෙනෙක්ගෙන් නම් back side පවා ඕකේ වීම.
    7 – රාජපක්ස ස කෙනෙක් ට විරුද්ධව පොස්ට් එකක් දුටු මානසික ලෙඩුන් මෙන් කොමෙන්ට් කිරීම
    8 – උප්පත්තියෙන් ම මානසික ලෙඩෙක් වීම.
    9 – උප්පත්තියෙන් ම ජුන්ඩා කොට වීම හෝ ජුන්ඩා නොපිහිටීම

    • Narada says:

      උප්පත්තියෙන් ම පල් මෝඩයෙක් ,මානසික ලෙඩෙක්. Feel sorry for you brother.

    • ක්‍රිමිනල් says:

      😂😂😂

    • ඉත්තෑවා says:

      පකනිල් පෙත්තක් ගහල බලපන්. බාග වෙලාවට ඔය අමාරුව හොදවෙන්න පුලුවන්.

    • කැපි ජෙරියා says:

      මූත් අර ලප අනුරය වගේ කුඩාකල සිටම මවගේ නැගණිය අතින් ලිංගික අතවරවයට ලක් වෙච්ච කැපි ජෙරියෙක්.

    • Udara says:

      (9)ජුන්ඩා නැති වීම හෝ කොට වීම UNP හෝ SJB ලකුණක් ම වේ
      ඒකෙ නායකයින්ට ළමයි නැත .උන් සම රිසියන්ය

  8. Virajwagen says:

    Due to delays in Sri Lanka, proposed Volkswagen factory was shifted to Romania and productions had also been commenced.

  9. ruwan says:

    DO NOT VOTE TO MAHINDA RAJAPAKSHA OR “POHOTTUWA”

  10. Asanga says:

    Show us inside please. Is that empty?
    If, 90% = Empty building.
    Then, 100% = ?

    • බුවා says:

      ඇතුලෙ මුකුත් නෑ. පොල් තෙල් හිදින්න, කොප්පරා ඉස්ටොක් කරන්න හොදයි. මෝටර් සයිකල් එකලස් කරන ෆැක්ටරියක් තියා ගාමන්ට් ෆැක්ටරියක් වත් දැකල නැති UNP පාක්ෂිකයින් රවට්ටන්න ගහපු ප්ලෑනක්. මුන් ආයෙත් රැවටිලා මෙතන මැරෙන්න හදනවා 🙂