කුලියාපිටියේ වෙලදසැල් කිහිපයකට පහර දීම්..- පොලිසිය කියයි..

May 13, 2019 at 10:14 pm | lanka C news
කුලියාපිටියේ වෙලදසැල් කිහිපයකට පහර දීම්..- පොලිසිය කියයි..

කුලියාපිටිය හෙටටිපොල මාර්ගයේ වෙලදසැල් තුනකට පහර දීමේ සිදුවීමක් ඊයේ සවස වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එම වෙලදසැල්වලට ගල් ආදියෙන් පහර දී ඇති බවත් අද දිනයේදීද කුලියාපිටිය ප‍්‍රදේශයේ වෙලද සැල් කිහිපයකට ගල් ආදියෙන් පහර දී ඇති බව වාර්තා වූ බවත් ඔහු පවසයි.

මේ ආකාරයේ සිදුවීම් පැතිරීම පාලනය කිරීම සදහා පොලිස් ඇදිරි නීතිය පැනවූ බවද ඒ මහතා සදහන් කලේය.

53,023 Viewers

5 Comments to “කුලියාපිටියේ වෙලදසැල් කිහිපයකට පහර දීම්..- පොලිසිය කියයි..”

  1. ඉරාන් says:

    සති 3ක් ඉවසපු මිනිස්සුන්ට හදිස්සියේ කලබල කරන්න උවමනාවක් නෑ..මේ දිගහැරෙන්නෙ ඡන්ද කල්දාගන්න කරන රාජ්‍ය ත්‍රස්තවාදයයි..ජේ ආර් මාමගෙ බෑනා රනිල් බව අමතක නොකරන්න. තවත් කළු ජූලියක් ඇතිවීම වලකන්න.මොළෙන් වැඩ කරන්න.

  2. රසිත says:

    ගල් ආදිය …..ඒ මොනවද…?

  3. විස්කි මැඩම් says:

    UNP මැරයින් ඇදිරිනීතිය පවතින වේලාවන්හිදී කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශ වලට ගොස් එම ප්‍රදේශ වල මුස්ලිම් නිවෙස් සහ කඩ වලට පහර දී ජාතිවාදී ගින්නක් ඇවිලීමට උත්සාහ කරන බවට ආරංචි වෙනවා.

  4. wiresha says:

    අගමැති කලට වෙලාවට ඇඳිරි නිතිය දම මුස්ලිමානුවන් බේරා ගන්නවා පමණක් නොව 1983 නැවත ඇති නොවීමට කටයුතු කරනවා. ස්තුතියි.

Leave a Comment

Main News