කුලියාපිටියේ වොක්ස්වැගන් ගැලපෙන්නේ අගමැතිටමයි.. ඉබ්බෙක් වගේ.. – ඇමති ඩිලානුත් කිච දමයි..
January 13, 2017 at 3:50 pm | lanka C news
කුලියාපිටියේදී ආරම්භ කරන කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් නොවේ යයි එම සමාගම විසින්ම කියා තිබියදී අගමැතිතුමා බොරු කියූ බවට චෝදනා එල්ල වී ඇති බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඉබ්බෙක් වගේ හැඩය ඇති වොක්ස්වැගන් කාර්වල එන්ජිම ඇත්තේ පිටිපස්සේ නිසා එහෙම බැලූවහම අගමැතිට ගැලපෙන බවද ඔහු කියා සිටියේය.