කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය වැඩ අවසන් වෙන්න ආසන්නයි.. ජර්මනියෙන් කෑලි ගෙනැත් කුලියාපිටියේ සවි කරනවා..- අකිල
January 14, 2019 at 10:59 pm | lanka C news
කුලියාපිටියේ ඉදි කරමින් ඇති වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
එහි වැඩ ප්රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇද්ද නිසා බවද ඔහු පවසයි.
මේ වන විට මෙහි දී කර්මාන්තශාලාවේ අවසන් වැඩ කටයුතු ජර්මනියේදී සිදු කරමින් ඇති බවත් එය නැවු මගින් ගෙන්වා ඉතා කෙටි කාලයක් තුල සවි කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කලේ එක්සත් ජාතික පක්ෂයේ ජනහමුවක් අමතමිනි.
Correct like this. Germania car genella Kuliyapitya alawikaranawa. HARIDA
tiyala balamu
දැන් නම් මෙයාට හරි වගේ නේද…….
Abnormal behaviour. He has no eye contact
හොරා කෑ මහබැංකුවේ මහජන මුදල් ……….
මං හිතුවේ මුංගේ මහ එකා විතරයි මිස්ට බීන්ගේ පවුලේ ඳාතියා කියලා.දැන් බලන කොට මුත් ඒ පවුලෙනේ!
ෆැක්ටරිය දාන්න කතා කරනවා. සෙල්ලම් බඩුවක් හදනව වගේනේ. මෙයා නියම පිරිමියෙක්ද. බෝනික්ක වගේනෙ. ඒකට යන කාලය ස්රමය ගැන හිතන්න වත් දන්නෙ නැතිව ඇති. බලන්න තෝරගත්ත ඉඩමේ ගලවපු පොල් ගස් වල මුලුත් තාම තියනවා කියල මගේ යාලුවෙක් කීවා. බොරුව කරල ඒක සත්ත කරන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ තමන් කරපුවා තමන්ගේම හත් පොලේ ගාගන්න එක විතරයි. සම්ම වෙන්න මෙහෙම කීවට. මම ටිකක් සැර උනාද කියල හිතනවා.
Now we have pukswagon only
අකිල කොලුවෝ උඹ ඇත්තමද කියන්නෙ බං?
now he pregnant