කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් හදනවාමයි.. ඇත්තේ පොඩි ප‍්‍රමාදයක් පමණයි..

April 4, 2019 at 12:00 pm | lanka C news
කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් හදනවාමයි.. ඇත්තේ පොඩි ප‍්‍රමාදයක් පමණයි..

කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන නිශ්පාදන කර්මාන්තශාලා ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් ඇතැයි තමන් පිළිගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් තිබෙන නමුත් එය අතහැර දමා නැති බව ද ඔහු කියා සිටියේය.

මේ වන විට ඊට අදාල භූමිය වෙන් කර දී තිබෙන බවත් ඉදිකිරීම් කරගෙන යන බවත් කී ඇමතිවරයා ‘ටිකක් ඉවසා බලා ගෙන ඉන්න. අපට බොරු කරන්න වුවමනාවක් නෑ’ යයිද සදහන් කලේය.

84 views

12 Comments to “කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් හදනවාමයි.. ඇත්තේ පොඩි ප‍්‍රමාදයක් පමණයි..”

  1. Malvathu Asgiri Girigoris says:

    1960 ගණන්වල ලංකාවේ තිබුණු taxi වලින් 40%ක් පමණ වොක්ස්වගොන්. ඒවා අලුත්වැඩියා කරන්න වෙන්න ඕනැ මේ කර්මාන්ත ශාලාව හදන්නෙ. ජයවේවා!

    • බයියෙක් says:

      හූ ඇන්පී පාක්ෂිකයින්ටනේ බන් මූ අමතන්නේ.
      උන් කියන ඕනෑම ටොම් පචයක් පිලිගන්නවා.
      බ්‍රේස්ලට්, නොතෙමි යන කාර්, ෆ්‍රී වයිෆයි වලත් උන් රැවටුනානේ.
      කියන ඕනෑම පචයකට උන් රැවටෙනවා.

  2. gamarala says:

    ඇලඩින් සහ පුදුම පහන

  3. nevil thilak says:

    Foxvagen ,අයිති කාරයෝ දන්නෙ නෑ ඒ වුනාට ලංකාවේ යහපාලුවෝ foxvagen factory හදනවා.යකෝ දැන්වත් බොරු නොකියා හිටපියව් ..මෙවා අහල යකා නැගල ඉන්නෙ කලුවරේ ඉන්න ගමන් .කාලකන්නියෝ

  4. Raji says:

    Maha chanda tika lanwenna hadanne. UNP permanent chanda tika (gonnunge chanda tika) thiyagannath epai.

  5. lolla says:

    Hooooooooooooo…………….

  6. lolla says:

    Hooooooooo……………….

    Wada Bariyoooooooooo…………

  7. බන්ඩාර says:

    නලීන් බන්ඩාර මහත්තයෝ ඔය කියන වොක්ස්වැගන් කම්හල 2017 ජනවාරි නේද ආරම්බ කලෙ .අනේ අපට කුණුහරුප කථා එපා

  8. Dhathusena says:

    මට තියෙන පුදුමෙ මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැති එකනෙ. මහ එකත් එකයි ගෝලයොත් එකයි.දෙකට නැමිල විකාගනිල්ල පස්ස.

  9. Marusira says:

    මුගේ ජාතකේ පරස්නයක් තියනේනේ ඒකයි බොරැකීම පුරැද්දකට ගිහිල්ල තියෙන්නේ

  10. DRS says:

    Chemical Ali of Sri Lanka

Main News