කුලියාපිටිය උණුසුම්.. ඩිෆෙන්ඩරයක් පාර මැද ගිනි තියයි..
May 1, 2022 at 9:16 pm | lanka C news
රිය අනතුරක් හේතුවෙන් තරුණයකු මරණයට පත්වීම හේතුවෙන් කුලියාපිටිය ප්රදේශයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ සහ යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත්වී ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ආ තරුණයාය.
එම අවස්ථාවේ ම රැස් වූ ප්රදේශවාසීන් විසින් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා තිබේ.
එය පදවන ලද්දේ බාලවයස්කාර දරුවකු බවත් අනතුර සිදුවීමෙන් පසු ඔහු පළාගොස් ඇතැයි ද සඳහන් වෙයි.
අපි වඩුමුන්න වලව්වේ හාමුල, එඋනට මට කපටි කම එක්ක හිනා මානේ කියන ලෙඩේ දරුණුවට තියෙනවා.
බය වෙනද එපා BOC කළු ඩොටේ බදින්න ඉන්න බැනගෙ තෙල් ලින් 223 ම තෙල් ගෙනල්ල දෙන්නම් ලොකු මල්ලි
පිනට බොන්ඩ නැද්ද මල්ලි, අඩුගානේ මල ගෙයක් වත්
මෝඩ හරක්. ළමය අල්ලලා පොලිසියට බාරදුන්නනම් ඉවරයිනේ.
මේ වගේ අට පාස් කාලකන්නි හිගන්නු එක්කලා රටේ කොහෙ system change කරන්නද 😂😂
නඩු බාන්ඩ විනාශ වෙලා සාක්ෂි නෙහෙ කියල ළමයා ව නිදහස් කරන ව අනිවාර්යයෙන් ම
ඩිෆෙන්ඩර් එක බන්ධනාගාරේ එල්ලුම් ගහත් එක්ක පිස්සු කෙලපු දේශපාලකයෙකුගේලු