කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

October 18, 2020 at 12:02 am | lanka C news
කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාර්තාවක් වසා දමා තිබේ.

ඇයට සමීපව කටයුතු කළ වෛද්‍වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.

ඇය එම ප‍්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.

10,332 views

2 Comments to “කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..”

  1. 😥😥😥😥😥😥😥😡👿 says:

    මංගල සාදයකට බියනැතිව මෑ සහභාගි වීලා
    කොරෝනා කුලියාපිටි වාට්ටුවටමද ඇත දීලා
    යන්නට පෙර නොසිතා බැලුවේ මන්දැයි ලීලා
    අවමංගල සමිතිය සැරසෙයිද ගමේ දුක පාලා

  2. SAITM ekata maragena marena lorry talk dunna doka la ledek hamba wunama panala yanawa.

    Puduma set ekak ne.. leddu hambawunama hospital waganawa. Ane manda Meka harida? Corona nisa anith leda athurudahan unada?

Leave a Comment