කුලියාපිටිය හුදෙකලා කෙරේ..

April 22, 2021 at 7:14 pm | lanka C news
කුලියාපිටිය හුදෙකලා කෙරේ..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

මෙම හුදෙකලා කිරීම නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකය.

15,012 views

7 Comments to “කුලියාපිටිය හුදෙකලා කෙරේ..”

  1. polgahawela says:

    දැන්ද මෙයාලට මතක් උනේ අපි දැනගෙන හිටියා ආණ්ඩුවේ වැඩ

    • Nimal says:

      දැන්වත් අර හංගගෙන ඉන්න සායනික වාර්තා එලියට දාපල්ලා. වැක්සින් ගහපු මිනිස්සු මැරෙනවා අතැරැ ආබාද මොනතරමි එය්ද කියලා කවිරැත් දන්නේ නෑ. ධමිමික මහත්තයාගේ බෙහෙත ලක්ස 30 බිවා අතුරැ අබාද නැ කවිරැත් මැරැනෙත් නෑ, ප්‍රෙපෙසර් නලින් සිල්වා මෙි කතාව බන කියන්නේ වගේ කිවා කබිබෝ එතුමාට අපහාසකලා

    • ගව බයි ගංකබර සිංහලු says:

      මෝඩ මූසල නූගත් IQ එකක් කියලා නාමයක් නැති උකුණු පුම්කක් විතර මොලයක් තියෙන ගොඩේ ගංකබර තැරි දාර ගව පොම්න සිංහලු හෙළුවෙන් ඉඳලා වගේ පොරකකා රෙදි ගත්තා අවුරුදු කන්න. අවුරුද්දත් එක්ක රටම කෑවා ධාතු සුනඛ ගොඩේ හැත්ත.

  2. මිනිමරැ එන්නත් වලට කඩෙි ගිය මෝඩබැලයා says:

    එන්ඩ ලමා….යි පේලියට හිටගෙන හයියෙන් කියමු ස ෆේල් නන්දසිරි ෆේල් ආන්ඩුව ෆේල්

  3. Sanka says:

    ඇයි ඕක වෙන්න පුලුවන් කියලා දැනගෙන හිටියේ නැද්ද? මිනිස්සුන්ට ඕනෑ විදියට නටන්න දීලා බලාගෙන ඉඳලා දැන් බොරැවට ඇක්ෂන් ගන්නවා.

    ආණ්ඩුවක්ද මේක පාණ්ඩුවක්ද?

    අර වැඩබැරි සජිතා හිටියත් ඔච්චරයි…දැන් විරැවා ඇවිල්ලත් මෙච්චරයි….

    අර කාලකාණ්ණී ජෙප්පෝ මැයි පෙලපාලිත් යයි මේ යන විදියට…

    රටක මිනිස්සු ටික පාලනය කරගන්න බැරි පඹයෝ..

  4. සෙරෙප්පු සුප් says:

    වෙසක් එකටත් මුන්ට එළියට යන්න දෙමු.නැත්නම් මානව හිමිකම් කඩ වෙයි.ඊට පස්සෙ ආයෙ ලොක් ඩවුන් කරමු.පොසොන් එකට ආයෙ අරිමු.ඊට පස්සෙ ඇරගමු.

  5. kalana says:

    කුලියාපිටිය අල්ලන් තියෙන්නේ අන්තවාදීන්, එතකොට අනිත්‍ මිනිස්සු දැනගන්න ඕන එලියට යනකොට, බුරුවො වගේ අවුරුදු කෑවා.

Main News