කුවෙට් හාම්පුතා ලාංකික ගෘහ සේවිකාවකට පහර දී පුළුස්සා මරා දමයි..

September 13, 2020 at 10:00 am | lanka C news
කුවෙට් හාම්පුතා ලාංකික ගෘහ සේවිකාවකට පහර දී පුළුස්සා මරා දමයි..

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී පහර දීමකින් මිය ගොස් ඇත.

ඇය සේවය කල නිවසේ ස්වාමියා විසින් කල හරදීමකින් 46 හැවිරිදි එම කාන්තාව මියගොස් තිබේ.

කාන්තාව බරපතල කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි සදහන්ය.

මේ වන විට එම නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

23,030 views

7 Comments to “කුවෙට් හාම්පුතා ලාංකික ගෘහ සේවිකාවකට පහර දී පුළුස්සා මරා දමයි..”

  1. Mohan says:

    Mona aparadayakda meka.. Rajayak widihata dadi theeranayak gatha yuthui.
    Obata nivan suwa soyuriya.

  2. Makal says:

    මැදපෙරදිග වහල් සේවය තහනම් කරමු…

    • ටිකිටි says:

      තමන්ගේ ගෑණුන්ව අරාබියේ මසට යවලා ගවඝාතනය ගැන කඳුළු සලන පොන්නයන් ඉන්න රට මොකක්ද?

  3. වයි දිස් කොලවෙරි says:

    ඉස්සර ලන්කාවේ කාන්තාවන්ට ඕනෙ තරම් ලන්කාව තුල ජොබ් තිබ්බා. ධනපතියන් විනාශ කරාම මිනිස්සු දිවුණු වෙනවා කියල, ජෙප්පො රටේ තිබ්බ සියලුම කර්මාන්තශාලා ගිනි තියලා ව්‍යාපාරිකයන් මරා දැම්මා. අන්තිමේ රට තුල විශාල රැකියා හිගයක් ඇවිල්ලා කාන්තාවන් රටයන්න පටන් ගත්තා.

  4. Asanga says:

    They don’t arrest that murder, just question even they kill a lot of women. So we should strength our economy so that we don’t want to send our ladies there. What do we expect having rupee controlled if we get these kind of deaths.

  5. MD says:

    බදුදීන්,හකීම්,අසාද් සාලි,නරක් වුන කිරි පැකට් බෙදපු ඵක්කෙනා ඇතුලු මුස්ලිම් මන්ත්‍රීවරු ඔක්කොම හෙට පාරට බැහැල ඵ් කාන්තාව වෙනුවෙන් පෙලපාලි යයි නේද?🤣🤣🤣🤣🤣🤣

  6. Love nature says:

    මැදපෙරදිග රජයන් ජනතාව තමන්ට විරුද්ද නොවෙන්න පිණිස සෑම අයෙකුටම වහලුන් ගෙන්වාගන්න රජයෙන් නොමිලේ මුදල් ලබාදෙනවා

    අපේ රජයන් මේ ගැන කිසි අවබෝදයක් නැහැ කරුණාකර මේ ගැන සොයා බලන්න.

Main News