කුවේටය ශ‍්‍රී ලංකා ගුවන් ගමන් නතර කරයි..

August 3, 2020 at 3:50 pm | lanka C news
කුවේටය ශ‍්‍රී ලංකා ගුවන් ගමන් නතර කරයි..

කුවේට් රාජ්‍යය විසින් නැවත දැනුම් දෙන තුරු රටවල් 31ක් වෙත ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් නිවේදනය කර ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීමේ ඉහල අවදානමක් ඇති බවට කුවේට් රාජ්‍ය විසින් සලකුණු ලැබූ රටවල් 31කට මෙම පියවර ගැනීමටයි.

ශ‍්‍රී ලංකාව ද ඇතුළත්ව මෙම රටවල් අතරට ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, චීනය, ඊජිප්තුව, ඉරානය, බ‍්‍රසීලය, ඉතාලිය ඇතුළු රටවල් 31 ඇතුලත් වෙයි.

දැනට කුවේටයේ කොරෝනා රෝගීන් 67,000ක් වාර්තා වී ඇති අතර මරණ 400ට වැඩි ප්‍රමාණයක් සිදු වී තිබේ.

503 views

10 Comments to “කුවේටය ශ‍්‍රී ලංකා ගුවන් ගමන් නතර කරයි..”

  1. MD says:

    Corona tibuna aya Dana danama meheta ewala dan eyala Airport wahala.Mehemath Ratawal.

  2. රුවන් කුමාර says:

    ඒක හොඳයි…. හොඳ තීරණයක්… ශ්‍රී ලංකාවේ සිටින අපගේ ප්‍රණාමය පිරිනමනවා කුවේට් රජයට….. එකපාරක් දැක්කනේ පැනලා වීසා නැතුව බංගලි පක්කො එක්ක පවුල් කකා හිටපු අය ලංකාවට ගෙන්නව ගෙන උන දේ… මැදපෙරදිග හැම රටක් ශ්‍රීලංකාවෙන් ගුවන් යානා පැමිනීම හා ලංකාවට පිටවීම තහනම් කරනවා නම් නියමයි… ලංකාවේ කොරෝනා 100%ක් නැති කරගන්න පුලුවන් … ලංකාවේ ඉන්න මිනිස්සු න්ට පාරක බැහැලා යන්න පුලුවන් ….. හවුස්මේඩ් පඩංගු කෑලි ලංකාවට ආවත් එකයි නාවත් එකයි .. බංගලි පක්කො ඉන්නව නේ උන්ව බලාගන්න…

    • Dil says:

      Stupid idiot! . this bugger’s wife must have been gone with a B’dash or Pakistan guy. He hate all of them. idiot. They are also Sri Lankans and they are fully entitle to come to their mother land. And government must have a right plan to contain the threat. if our government properly handle the quarantine centers, people who are reside out side the center don’t need to be worried much. You bloody idiot can stay at home for 2 years until the treat is over. Get lost man!. Don’t be such a hypocrite. Your hypocrisy keep with you all the time. Do not show it to the world.

    • MD says:

      Ruwan waradi kiyala kiyanne naha.Namuth ape kollo husbandla hariyata kello wifela balagatte nati nisa eyala oya tathwayata path wenna ati kiyalath hitanna barida?

  3. Kusal says:

    Thanks for Kuwait Government ….. Please don’t send any one to sri lanka… good decision ….

  4. Shantha says:

    සුභ ආරංචියක්… නැත්තම් එක පාරක් බෝම්බ එවුවා වගේ ආපු ගොන්නු මෙහෙ කොරෝනා රෝගීන් ගාන ඩබල් කලා… එවන්නම එපා.. ඔහේම තියාගන්න..

  5. ජනජය says:

    මෙයාලගෙ රටවල් වලින් පිටරට මිනිස්සු ගියොත් ආර්ථිකය වැටෙනව..ඒක වලක්ව ගන්න කරන වැඩක් වගේ…නැතිනම් යන්න දීල එන එක නැවත්තුවනම් හරිනේ …මාර වැඩක් වෙන්නෙ මැදපෙරදිග ඉන්න පිටරට මිනිස්සුන්ට ..

  6. ක්‍රිමිනල් says:

    නෝ තැරිදාර පුන්නක්කු බයි කමෙන්ට්ස් ! 😜

    • ක්‍රිමිනල් says:

      “නෝ තැරිදාර” කියන එකේ තේරුම අහල තිබ්බ.

      නෝ = නෑ
      තැරි = 3
      දාර = %

      නෝ තැරිදාර = 3% නෑ
      මෙදා සැරේ 3% ත් නෑ කියන එකයි තේරුම

  7. Roshan says:

    Kuwait ta wiswaasa nehe Lanka we korana palanaya.