කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

May 28, 2020 at 10:01 pm | lanka C news
කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ කුවෙට් පාලකයා විසිනි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගැන කිසිම තැකීමක් නොකර කොරෝනා බෝවන්න ඉඩදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරව ශ්‍රී ලංකාවට එවන බවයි.

‘කුවේට් රජා බල්ලෙක්. මනුස්සයෙක් නොවෙයි. මනුස්සයෙක් නං කොරෝනා ඉවර වෙනකං ඉන්න තැනක් දෙන්න තිබුනා’ යයි ඇය වීඩියෝවේ සදහන් කරයි.

රාජ්‍ය දෙ‍්‍රා්හී චෝදනා යටතේ ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවම් හිමිවීමට එරට නීතිය අනුව ඉඩක් ඇත.

මූලාශ්‍ය මෙතනින්

කුවෙට් අවුරැදු 8 ගෘහ රියදුරෙකු වශයෙන් සේවය කල ඇති මා මේ විඩියෝ එක මුදාහැර වෙලාවේම දැනගත්තා මේ සහෝදරියට යම් ගැටලුවකට මූන දෙන්න සිදුවන බව මේ කතාව මීට වඩා සාධාරණ විදිහට එතුමියට ප්‍රකාශ කරන්න තිබුනා ..නමුත් සහෝදරිය තෝරාගත් පැත්ත වැරදියි..නිසැකවම ඔබට අවුරැදු 5 ත් 8 ක් අතර කාලයක් සිරගත වීමට සිදුවෙනවා එය නිසැකයි.ඔබ වෙනුවෙන් කිසිම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් සිදුවිමට තිබෙන අවස්තාවද ඉතා විරලයි.හරිම කණගාටුයි සහෝදරිඊයේ ඔබට එළ නංගි නියමයි කියපු අය අද කෝ ?..

Gepostet von Sana Maho am Donnerstag, 28. Mai 2020

203 views

84 Comments to “කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..”

  1. පොහොට්ටුව says:

    කිසිදේකට භය වෙන්න එපා දැන් ඉන්නේ ආප්පයා නෙමෙයි, අපේ අතිගරු ගෝඨාභය ජනාධිපතිතුමා
    රාජතාන්ත්‍රික මැදිහත් වි ඔබ තුමිය බේරා ගනිවි.

  2. රට වැසිය says:

    මේකෙ කොමෙන්ට් වලින් තේරෙන්නෙ ගෑනිට උනු දේට චූන් වෙලා තියෙන්නෙ ලංකාවේ ඉන්න හම්බයො ටික.

  3. Chithrani Galkanda says:

    හොඳ වැඩේ හූ හූ හූ..හොඳම වැඩේ..සාදු දාපන් ඕකිව අවුරුදු 20කට බරපතල වැඩ ඇති හිරේ..කඩේ යන එකත් සීමාවක් තියෙන්න ඕන..තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි, කොහෙවත් යන රාජපක්ෂ කෙනෙක්ට බොක්කෙන් කඩේ ගිහින්, ලේ කෝප කරන් දැන් කස පාරත් කාල හිරේ ලැගපන්..සාදු මෝඩ කමට..

  4. Amal says:

    මුන් වගේ මෝඩයෝ ඉන්න රටක්. අවධානය මේකට තියෙන අස්සේ මෙන්න මුන් ආයෙත් බඩු මිල වැඩිකරලා

  5. දේවදත්ත says:

    දැන් සැපද?? කක්කුස්සි හෝදන්න ගියා නම් කටයි පු#යි වහගෙන වැඩේ කරල වරෙන්..නිකංම කියවන්න යන්නේ නැතිව…දැන් බලාගෙන ඉදන් අපේ කුමාරවරු ඇවිත් බේරගන්නකං

Main News