කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..
May 28, 2020 at 10:01 pm | lanka C news
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි.
එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ කුවෙට් පාලකයා විසිනි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගැන කිසිම තැකීමක් නොකර කොරෝනා බෝවන්න ඉඩදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරව ශ්‍රී ලංකාවට එවන බවයි.
‘කුවේට් රජා බල්ලෙක්. මනුස්සයෙක් නොවෙයි. මනුස්සයෙක් නං කොරෝනා ඉවර වෙනකං ඉන්න තැනක් දෙන්න තිබුනා’ යයි ඇය වීඩියෝවේ සදහන් කරයි.
රාජ්‍ය දේරා්හී චෝදනා යටතේ ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවම් හිමිවීමට එරට නීතිය අනුව ඉඩක් ඇත.
මූලාශ්‍ය මෙතනින්
කුවෙට් අවුරැදු 8 ගෘහ රියදුරෙකු වශයෙන් සේවය කල ඇති මා මේ විඩියෝ එක මුදාහැර වෙලාවේම දැනගත්තා මේ සහෝදරියට යම් ගැටලුවකට මූන දෙන්න සිදුවන බව මේ කතාව මීට වඩා සාධාරණ විදිහට එතුමියට ප්‍රකාශ කරන්න තිබුනා ..නමුත් සහෝදරිය තෝරාගත් පැත්ත වැරදියි..නිසැකවම ඔබට අවුරැදු 5 ත් 8 ක් අතර කාලයක් සිරගත වීමට සිදුවෙනවා එය නිසැකයි.ඔබ වෙනුවෙන් කිසිම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් සිදුවිමට තිබෙන අවස්තාවද ඉතා විරලයි.හරිම කණගාටුයි සහෝදරිඊයේ ඔබට එළ නංගි නියමයි කියපු අය අද කෝ ?..
Gepostet von Sana Maho am Donnerstag, 28. Mai 2020
රටගැන කැක්කුමක් තිබුනත් ඉන්න තැන ප්‍රවේශමෙන් ඉන්න ඉගෙනගන්න ඕනෑ නගෝ…කට ප්‍රවේසම් කරගැනීම තමා මූලික වියයුත්තේ….
මේ ආර්යාව හිතන්න ඇති ලංකාවේ වගේ කේලම් අහන රජෙක් ඉන්නේ කියලා. දැන් ළඟදීම මේ ගැනිගේ හිස ගසාදාලා ඉන්න එවුන් ඔක්කොමලා කුදලලා එම්බසි එකේ එවුනුත් එක්ක ලකාවට එවයි. දැන් ෂෑපඩ ද ද ද ද ?
උබල වගේ කාලකණ්ණි ලංකාවේ තියන් ඉන්නවට ගහන්න ඕන.
මේ විදියට තුනෙන් දෙක නෙමෙයි දෙකත් නැතිවෙයි වගේ
Mr. President, please negotiate with the quwait government and get this lady released. After all, she is a Sri Lankan. And one should not ve punished for telling the truth.
Lady???? dont you know the difference between a Lady and a uncultured woman?
ජෙප්පෝ ලංකාවේ ව්‍යාපාර ගිනි තියල විනාශ කරපු නිසා මිනිස්සුන්ට රස්සා නැති වුනා.
ගමේ පොඩි රස්සාවක් කරගෙන හිටිය ගෑනුන්ට අන්තිමේ අරාබියට යන්න උනා.
What are you? A perfect gentleman? An over esitmate about yourself!
You are a brain fossilized half witted idiot.
Rest of you ltte, sjb, jvp, slmc lot who cannot see beyond their narrow political agendas, go f*ck yourselves you good for nothing, uselesss morons!
Ettha oya ekakwath novei.
Muslim Emathila Hire yana ekath, Pura wasthu Bhuumi Muslimanuwan gen bera geneemath rajaya karana weda nisa, Rajaya apahasu thawayakata dama Chandayen pereddeema mehi aramunai.
Richar, Haka, Hisabuula, samaga Chuu and Pee ya ,Kuwait thanapathi denuwath kara, edapu getayaki meya.
වපුරපු දේම නෙලා ගනින් නංගියේ
Women other than Muslim women should not go to middle east as house maids. It is a disillusion for them to think that those countries are
a haven for them.What they lose is very much greater than what they gain.If you are prepared to work hard without being lazy, your motherland is not only your haven,but also your heaven. Do not try to build castles
in air ,by going abroad as house maids, as it would only worsen your problems,creating more domestic and personal problems.
කුවේට් ජාතිකයෙක් ඇවිත් අපේ රටේ හම් බකරගෙන අපේ රජුට අමු කුණුහරුපෙන් බන්නා නම් ඔ ඹලා ඌව සිපගන්නවද නැත්නම් ඌට නීතිය ක්‍රියාත්මක කරවද?? මෝඩ වූන් කාරයන් ඔහේ කොමෙන්ට් දම දමා කාලේ නාස්ති කරනවා මේ වගේ ගොන්නුන්ට
කොහොමද සහෝදරයා අපේ තානාපතිගේ වැඩ. මෙන්න යහපාලනයේ ජයග්‍රහණ, තානාපති තමන්ෙග් රටට නොව තමා ඉන්න රටට අවංකව වැඩ කරනවා… මෙතුමා පත්කරේ මගේ යෝජනාවකට අනුව අපේ හිටපු ලොකු හාමු.
Allalahu Akbar! Oh Allah! The ruler and citizens of Kuwait are pariahs for they have treated their workers in the inhumane manner. They have expelled their workers when they were infected with a pandemic virous.
Oh Allah, If the most benevolent Allah is omnipotent omnivorous omniscient and righteous, he will punish Kuwait with a worse pandemic than covid-19 for first abandonned and thereafter expelling its sick and hapless employees enmass and then got its embassider to lie to the world about it.