කුවේට තානාපතිගේ කෙප්පය හෙලි වේ.. ලාංකිකයන් එවා ඇත්තේ කොරෝනා පරීක්‍ෂා නැතිවයි..

May 29, 2020 at 3:00 pm | lanka C news
කුවේට තානාපතිගේ කෙප්පය හෙලි වේ.. ලාංකිකයන් එවා ඇත්තේ කොරෝනා පරීක්‍ෂා නැතිවයි..

ශ‍්‍රී ලංකාවට එවීමට පෙර කුවෙට්හි රඳවාගෙන සිටි කාලය තුළ තමන්ගේ කොරෝනා පරීක්ෂාවක් සිදු නොකළ බව එරට සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සඳහන් කරති.

එම කාලයේ දී ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීමක් පමණක් සිදුකළ බවද ඔවුන් සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේට ඔවුන් කුවේටයේ සිට එවන ලද්දේ කොරෝනා පරීක්ෂාවක් සිදු කර ආසාදනය නැති බව තහවුරු වීමෙන් පසුව බව කුවේටයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මෙරට නිරෝධායන කදවරුවල රදවා සිටින ශ්‍රී ලාංකිකයන් පැවසූහ.

එරට කඳවුරුවල තමන් රඳවා සිටි කාලයේ දී කොරෝනා පරීක්ෂාවන් සඳහා සිදු කළේ නම් එරට දීම රෝගීන් හඳුනා ගැනීමට හැකිව තිබූ බවද ඔවුන් පෙන්වා දෙති.

129 views

33 Comments to “කුවේට තානාපතිගේ කෙප්පය හෙලි වේ.. ලාංකිකයන් එවා ඇත්තේ කොරෝනා පරීක්‍ෂා නැතිවයි..”

  1. gorilla says:

    don’t send Muslims as diplomats ,they fail like in everything else

    • Saleem says:

      Do you claim that Sinhalese are great as diplomats and politicians? Look at the sorry state of the country even after 70 years of getting independence? And compare the phenomenal development of Arab counties that were ruled by Muslims within a shorter time?

  2. නිළමේ says:

    ජාත්‍යන්තර පරීක්ෂණයකින් පසු කුවේටයට එරහෙිව ක්‍රියා මාර්ග ගත යුතුයි.

  3. Lawlord says:

    The ground reality in the middle east and europe is that those migrant workers are like contraceptives i.e. use and throw. Their cultural upbringing and religious fundamentalist notions never allow them have good attitudes towards them. Also, those guys from their childhood systametically learn how to lie and deceive others under socalled ultakiya dogma. Remember, how much lies pumped out to the world when that jounalist Kagoshi was sawed live to death by cutting off his limbs one by one at overseas mission. So, all those claims of testing expatriate Sri Lankan employees should be analysed in that context.

  4. john the baptice says:

    දැන්වත් දැනගනිල්ලා මුන් 5ස් පාරක් හදේ ඉන්න අල්ලාහ් ට වැද වැද ක‍රන්නේ බොරුව

  5. Alapaluwa says:

    දැන්වත් දැනගනිල්ලා මුන් 5ස් පාරක් හදේ ඉන්න අල්ලාහ් ට වැද වැද ක‍රන්නේ බොරුව.

  6. ගමරාල says:

    ලෝකෙටම තර්ජනයක් වෙච්ච තම්බි ආගම ලංකාවේ තහනන් කල යුතුයි.

  7. Sanj says:

    නිශාන්තයෝ (Nishantha) උඹත් ඔහොම ජාතක වෙච්ච එකෙක් කියලා පේනවා ලියලා තියෙන භාෂාවෙන්

Main News