කුවේට් එයාර්වේස් ශ්රී ලංකා ගමන් තවතා දමයි….
January 21, 2022 at 4:40 pm | lanka C news
ශ්රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ.
ශ්රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
emirate guwan gaman wadi karai kiyala news ekath danna
maday gana igena ganan wei. kasi kabal negative news noda
99% danan positive news.
ටකරන් බස් එයා ලයින් එකක්. ඕනෑම කෙනෙක් ඕකේ යන්නේ එක වරක් පමණයි.
කුවේට් එයාවේස් ලන්කාටට විතරක් නෙමේ බොහෝ අනාන්ත අථැරල තියෙන්නෙ. ඒවයෙ මිනිස්සු යන්නෙ නැහැ . පරන ගුවන්යානා. කාර්යමන්ඩලේ කිසිම ප්රියබාක් නැහැ . මේක උලුප්පන්න හදන්න එපා ගුවන් සමාගම් ලන්කාව අතෑරල යනවිදියට.