කුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවතා දමයි..
January 3, 2022 at 3:50 pm | lanka C news
ආසියානු කලාපයේ ප්‍රධානතම ගුවන් සමාගමක් වන කුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට මෙතෙක් සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
ඊට නිල හේතු දැක්වීමක් නොකරම මෙම අත්හිටුවීම සිදු කර ඇත.
මෑත භාගයේදී එම ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර දෙකක් පමණ මෙරට ක්‍රියාත්මක කරන ලදී.
මෙරටට පැමිණීමේදී දැරීමට සිදුවීම සිදුවන වියදම හා සැසඳීමේ දී එම ගුවන් සේවය තෝරා ගන්නා මගීන් සංඛ්‍යාව අඩුවීම ද මෙම තීරණයට හේතු වී ඇතැයි වාර්තා වෙයි.
aluthin nam keeyak lankawata awada
ewage news danna
ගානක් නැහැ ජෙට් එකක් හොඳ ම යාලුවෙක්ගෙන් ඉල්ලගමු.
කුවේට් ගුවන් සේවය කියන්නෙ මහ හිගන ගුවන් සේවයක් උන්ගෙ ගුවන් යානා අපෙ පරන ප්‍රයිවෙට් බස් වගේ ආහාර අන්තිමයි ඉන්න හබ්බ සේවකයො හරිම අවිනීතයි .උන්ගෙ කුව්වෙට් ගුවන්තොටුපල ලන්කාවෙ දුර බෙහෙර ප්‍රදේශයක බස් ස්ටන්ඩ් එකක් වගේ .ඒවගේම ගමනාන්තය කිය කියා කේ ගසනවා .සිගරට් දුම හෙම තෙනම ඒ අස්සෙ වහාබි ස්ත්‍රීන් සහ ඔසාම බ්න් ලාඩන් වගේ වෙද්දෝ සුරුට්ටු බොනවා .යුරෝපයේ සිට එන මගීන් කුවේට් හරහා එන්නෙ එකම එක දවසයි ආයෙ කවදාවත් එන්නෙ නේ.ඔය ගුවන්සේවය ලන්කාවට අවශ්‍ය නේ
ඔබ හරියටම හරි. ඉතා ම අපිරිසිදු කිසිම සැලකිල්ලක් නැති සවිස් ඵකක්. මම ඵකම ඵකපාරයි ඔය හුචක්කුවක ලංකාවට ආවේ. නොදෝමකින්.
100% agree.
100% ekagai.
You are absolutely correct. You should never fly such a bad airline. In Kuwait airport there is nothing you can spend time on, not even a bar. The food is awful. There is no curtsy by the staff. I have flown it once and said no more.
එන්න අපි ජෙප්පොන්ට බණීමු
අපේ රට බින්දුවට පත් කල අයට කිසිම සමාවක් නොදිය යුතුය.
බස් ගිනි තියපු උන්ද?
නෑ නෑ. අර මැදමුලන වලව්වේ කොමිස් කාරයෝ සෙට් එක. ඕකුන් රටට හෙනයක්
කුවේට් එයා වෙස් කියන්නේ ආසියාවේ ප්රමුඛ ගුවන් සේවයක් නොවේ.
එකේ යන්න කවුරුවත් කැමති නෑ. ඉතින් වේලෙනවා.
ඔබත් ඇතුළුව.
අපේ රට බින්දුවට පත් කල අයට කිසිම සමාවක් නොදිය යුතුය.