කුෂිනගර් වඩින්න හිටියේ සාමණේ හිමිවරුන්.. ඔවුන් කපා අනු නායකලා එක්ක ගියා.. මේක පාපයක්..

October 23, 2021 at 10:22 pm | lanka C news
කුෂිනගර් වඩින්න හිටියේ සාමණේ හිමිවරුන්.. ඔවුන් කපා අනු නායකලා එක්ක ගියා.. මේක පාපයක්..

ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමට තෝරා ගෙන තිබුණේ දිස්ත‍්‍රික්කයකින් දෙනම බැගින් සාමණේර හිමිවරුන් හා ඔවුනගේ දෙමාපියන් බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දළුවැටියේ බුද්ධරක්ඛිත හිමියෝ කියා සිටිති.

නමුත් එම තෝරාගත් පිරිස කපා දමා අනුනායක හිමිවරුන් අදාළ සංචාරය සඳහා රැගෙන ගිය බව උන්වහන්සේ කියා සිටිති.

ඉන්දීය චාරිකාව යාම සඳහා සාමණේර හිමිවරුන් ගුවන් ගමන් බලපත්‍ර පවා සාදා විශාල වියදමක් දරා තිබුනු බවත් උන්වහන්සේ සඳහන් කරති.

මෙම කටයුත්ත බරපතළ ප්‍රශ්නයක් වන්නා සේම හා පාපයක් යයිද උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

108,142 views

42 Comments to “කුෂිනගර් වඩින්න හිටියේ සාමණේ හිමිවරුන්.. ඔවුන් කපා අනු නායකලා එක්ක ගියා.. මේක පාපයක්..”

  1. Rasika says:

    චමුදිතට කරන්න වැඩක් නෑ. කොහේ හරි තියන මඩ ගොඩක් අවුස්සන මඩ නානව ඇරෙන්න.
    සියල්ල අතහැරින්න ඇවිත් තව බදාගන්න මෙහෙමත් උන්නාන්සේලා.

  2. Kumara says:

    Why do monks fight each other like this. We cannot see such behaviour in other religions

  3. mali says:

    for everything Namal is there. He is not a minister of religious affairs or minister of tourism or minister of foreign affairs. What is the reason for him going everywhere? This is going to be the end of Namal if he has a bit of brain he should stop this nonsense.everyone has gone to parliament by people’s vote. Namal can not use everyone’s oppertunity.

  4. sihala yaka says:

    චා මුදිත යනු ලංකාවේ මෙතෙක් බිහිවූ කුජිතම මාද්‍ය ගනිකාව. දුශ්ෂිල සාදුලත් ඉන්නවා එයාටම ගැලපෙන.

  5. Truth says:

    for everything Namal is there. He is not a minister of religious affairs or minister of tourism or minister of foreign affairs. What is the reason for him going everywhere? This is going to be the end of Namal if he has a bit of brain he should stop this nonsense.everyone has gone to parliament by people’s vote. Namal can not use everyone’s oppertunity.

  6. John the baptice says:

    මේ ගමන එන චන්දෙට වෙළද දැන්වීමක් පමණයි

  7. බුද්ධාගම් ව්‍යාපාරයන් පමණක් ඉන්දියාව සතුයි,.! says:

    ”හෙළදීපය තුළ ගෞතම බුදුන් සහ පවතින බුද්ධසාසනය සහිත හෙළ ඉතිහාසය ශ්‍රී ලංකාවේම බව බුද්ධිමත් බුද්ධ ශ්‍රාවකයන් ධ්‍යානය තුළින් ප්‍රත්‍යකෂවම අවබෝධ කර ගනු ලබන අතර,.!
    මිත්‍යාදුශ්ඨිකයන් නුගතුන් වහළුන් ඉතිහාසය නොදත් කල්ලතෝනීන් බුදුන්ගේ උපන්ඡන්ම භුමිය ඇතුළු පුඡනිය ස්ථාන ඉන්දියාවේ බව පවසමින් කුමන්ත්‍රණය කරනු ලබයි . සැදැහැවතුන් ගසාකැමට සංචාරක ව්‍යාපාර බවත්වාගෙන යෑමට සහ ඉන්දියානු කුමන්ත්‍රණයට සහයෝගය සපයමින් ධර්මය වික්‍රෘතිකිරීමේ පහත් පාපකර්මයට සම්බන්ධ වී පාළකයන් සමඟ යටත්විඡිත වාදය ක්‍රියාත්මක කරනු ලබයි,.!
    ඡෙෙනයන්ගේ බමුණන්ගේ නිඝන්ට සාසනය නොහොත් යදින්නන්ගේ බඩගෝස්තර බුද්ධාගම් ව්‍යාපාරයන් පමණක් ඉන්දියාව සතුයි,.!

  8. David Milli-banda says:

    Quote; ” For everything Namal is there”…. YES… U are right Truth……
    They are are paving the way & fast tracking for Namal to go to HELL.

Main News