කුසගින්නේ පාසැල් එන සිසුන් ප්රමාණය ඉහලට..
May 3, 2022 at 8:40 am | lanka C news
පාසල් වලට කුසගින්නේ පැමිණෙන සිසුන් ප්රමාණය ඉහළ යමින් පවතින බව ශ්රී ලංකා වෘත්තීයවේදී විදුහල්පති වරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ පාසල් මූලික කර ගනිමින් පැවති පෝෂණ වැඩ පවා මේ වන විට ඇණ හිට ඇති බවයි.
පොත් පත් විශාල ලෙස මිල ඉහළ යාම, සපත්තු මිල ඉහළ යාම, නිල ඇඳුම් මිල 200% කින් ඉහළ ගොස් තිබෙන බවත් ආහාර මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
ඇතැම් සිසුන් උදෑසන පාසල් රැස්වීමේ දී ක්ලාන්ත වී බිම ඇද වැටෙන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන්ගෙන් විමසීමේ දී උදෑසන ආහාරය ගෙන නොමැති බව හෙළි වන බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.
මීට පෙර කුසගින්නේ පාසලට පැමිණෙන සිසුන් හතර පස් දෙනකු පන්තියක සිටි බවත් නමුත් මේ වන විට එම ප්රමාණය ඉහළ ගොස් ඇති බවත් පැවසූ ඔහු එයට හේතු වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයෙන් දෙමාපියන්ට දරුවන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම බවද ඔහු තවදුරටත් පැවසීය.
Omg! What a pathetic situation in our country!!!
Kohomath me lamai udeta kanne naa.mama nam bath katak hari kawala yawanne.mila wedi bawa eththa.namuth kusa Ginnema ewanna tharam aheniyak thawama ape rate ethi wela naa.kohomath samahara ammala hari udaaseenai
පාසල් ආවට වැඩක් නැහැ. දකුනේ ගුරුවරු දැන් උගන්වන්නේම නැහැ. පින් පඩි ගන්නවා විතරයි. ඉගන ගන්න ඕන නම් උතුරේ පාසලකට යන්න , නැතිනම් මුස්ලිම් පාසලකට යන්න. සිංහල පාසල්වල ගුරුවරුන්ට පින්පඩි ලැබෙන නිසා ඒ අය උගන්වන්නේ නැහැ.
මුන්ට කන්න නැති උනා කියල අතිගරැ ඡනාධිපතිතුමාට පහර ගහන්න තමයි බලාගෙන ඉන්නේ. කම්මැලි නැතුව තමන්ගෙ වත්තේ වගා කර ගන්න.
Ane Pala baiyo yanna. Hama minihama kohomada wawagena kanne. Thoge idameda. Wahala ..
It is unbearably sad to look at the poor faces of our Lanka’s schoolchildren, Even in hunger, they come to school to continue their education under unthinkably hard living conditions in SL. But, the main issue for these unfortunate thousands of school and university students is there is no any Crditble, Honest, sufficiently Educated, Forward-Looking, leader to take over the reins of the country’s government and lead the country out of the massive economic downfall created mainly due to Thefts, Corruption, Nepotism or favoring family members and relatives, friends and Terrible economic mismanagement which ruined the country’s economy beyond repair for a long time to come.
කන්න නැති උනාට කමක් නැහැ , රාජ්ය සේවකයින් ගේ පඩි වැඩි උනා නේ.
රටේ බදු සල්ලි වලින් බහුතර ප්රමාණයක් වැය වන්නේ රජයේ ඉන්න කාලකන්නි පින් පඩි කාරයින් ගේ පඩි ගෙවන්න.
රටේ ඉතිරි වැඩසටහන් වලට සල්ලි ලැබෙන්නේ ණය වලින්.දැන් ණය නෑ , බඩු මිල අඩු නෑ
ඕකයි තිත්ත ඇත්ත.
ස්ටාංටීන් ගෙන් ඉල්ලුවනම් හරි ඌ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යයි. ළමයි බඩගින්නේ කියලා පිංගුරාලා හෙට සිට වැඩ වර්ජනයයේ
පොහොට්ටුවේ දෙමාපියන් ගේ ළමයි ට ඕවා අදාළ නැත .
සෞභාග්යේ දැක්ම
සෞභාග්යේ දැක්ම සරලව