කුසගින්නේ මිය යන්න සැරසෙන්න.. මහා සහල් හිගයක් එනවා..

June 24, 2021 at 3:50 pm | lanka C news
කුසගින්නේ මිය යන්න සැරසෙන්න.. මහා සහල් හිගයක් එනවා..

ආණ්ඩුවේ අසාර්ථක පාලනය හේතුවෙන් ජනතාවට කුසගින්නේ මිය යාමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ආර්ථිකය කෘෂිකර්මාන්තය ආදී සියලු ශ්‍රේෂ්ඨ බරපතළ කඩාවැටීමකට ලක් කර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වනවිට ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් වී අවසන් බවත් ගොවීන්ට පොහොර නැති වී ගොස් ඇති බවත් ගොවි ජනතාව කනත්තක දකිමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

රට තුළ ඉදිරියේදී සහල් හිඟයක් ස්ථිරවම ඇතිවන බවත් පොහොර නවතා මාසයක් ඇතුළත පොන්නි සම්බා ටොන් ලක්ෂයක් ආනයනයෙන් එය පැහැදිලි වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී තේ වගාවට හානි වන විට තේ අපනයනය නැතිව ගොස් ඩොලර් හිගය උග‍්‍ර වනු ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

30,517 views

17 Comments to “කුසගින්නේ මිය යන්න සැරසෙන්න.. මහා සහල් හිගයක් එනවා..”

  1. Don sarath rupasiri says:

    තමුන් හිතන්නේ තාම යහපාලනය කියලා ද?

  2. TiK ToK says:

    මෙරට ආර්තික වර්දන වේගය 7.87 සිට 1.5 දක්වා වට්ටපු unp, sjb, jvP සට්ටබි රැල, දැන් කතා කරන්නේ අස්ස පුකෙන් එලියට ආපු තොත්ත බබාලා වගේ.මේ රට මේ තත්වයට ඇද දමපු, තොපිට හෙන ගහපියවු. එනවා අපිට බබා හුකුන් පාට් දමන්න. ජනතාව, තොපි අපිට කවන්න හදන පුන්නක්කු, වෙලාව ආවම තොපිටම පොවනවා චන්දයකදී. හාල් හිගයක් එනවා නම් තොපි තමා ඉස්සෙල්ල වගකියන්න ඕනෑ!

  3. nuwa says:

    අපේ ජනධිපතිතුමා ඉන්නකන් එහෙම වෙන්නේ දෙන්නේ නෑ. දනටමත් හාල් පිට රටින් ඔඩර් කරලා තියෙන්නේ, හෙට අනිද්දා වෙනකොට එලවලුත් ඔඩර් කරයි. බොරුවට කවුරුත් කලබල වෙන්න එපා.

  4. ගිජුලිහිණි සංදේශය says:

    අවුලා රටක දැවෙනා ගිණි කටින් මැත
    වවුලා සරයි නුහු ගුණ බෙදමින් දසත
    අවුලා බුදින මහ උන් සළු කරපු බත
    කෙවුලා ගුණේ නැත, ලබු මල සුවඳ නැත

  5. sana says:

    kos kola.crotan kola kanna kiwwa un ada mehema kiyanawa……ubala kaala kaala giya aarthikaya thama me kela wela thiyenne.dan babala wenna epa.
    mokku malath ubala nam marenne karapuwata windawala thamai…

Main News