කුසල්ගේ වාහනයේ හැපී මිය ගිය අයට පොරොන්දු වන්දිය ගෙවා නෑ.. වහා ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග…

September 9, 2020 at 3:50 pm | lanka C news
කුසල්ගේ වාහනයේ හැපී මිය ගිය අයට පොරොන්දු වන්දිය ගෙවා නෑ.. වහා ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද වාහනයක හැපී මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට ලබා දෙන බවට එකග වූ වන්දි මුදලේ ඉතිරි කොටස ගෙවන්නැයි අධිකරණ විසින් ඔහුට නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ අටක් වන එම හිග මුදල බැංකු ගත කළේ යැයි සාක්ෂි මීළඟ නඩු වාරයට ඉදිරිපත් කරන ලෙස ද අද දිනයේ ඔහුට අධිකරණය විසින් නියෝග කර ඇත.

පානදුර ප‍්‍රදේශයේදී අදාළ අනතුර සිදුවීමෙන් පසු එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වෙත රුපියල් ලක්ෂ 10ක මුදලක් වන්දි ගෙවීමට කුසල් මෙන්ඩිස් පොරොන්දු විය.

54,942 views

18 Comments to “කුසල්ගේ වාහනයේ හැපී මිය ගිය අයට පොරොන්දු වන්දිය ගෙවා නෑ.. වහා ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග…”

  1. BNV says:

    Muta/policiyata/lawyer ta ditta damma vedaya paladeyi!!!!! Muge jathake weradiyi!!!! Anduwath muta udaw kara meka yata gahanna!!!!

  2. Yam Raj says:

    lanka we ground wala bat karan na kiyala ena vinadi 2-3 ta minimaruwo kiyala okkoma ekathu wela kegahpalla. echchari.