කුසල්හාමි බොරදියේ මාළු බායි.. අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට..

February 21, 2018 at 8:40 am | lanka C news
කුසල්හාමි බොරදියේ මාළු බායි.. අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට..

රජයේ නොපියවූ ණයවලින් 10%ක ප‍්‍රමාණයක් තමන්ගේ අභිමතය පරිදි ණය ලබා ගැනීමටත් එනිසා ඇතිවන ගැටළුවකදී කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවක් නොපැවරීමටත් විධිවිධාන ඇතුලත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙමගින් අගමැතිවරයාට රුපියල් බිලියන දහයක් එනම් ටි‍්‍රලියනයක් ලබා ගැනීමට අවස්තාව හිමිව තිබෙන බවද ඔහු කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තුව සතු මුදල් බලය, මුදල් ඇමති සතු මුදල් බලය අගමැතිවරයා සතුවන මෙම පනතේ නිර්මාතෘවරයා හිටපු මහ බැංකු අධිපතිවරයා යයිද ඔහු කීය.

24 views

4 Comments to “කුසල්හාමි බොරදියේ මාළු බායි.. අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට..”

  1. ajith says:

    Sajith has returned 5 buses out of 7. two buses has been given to Muslim schools to take revenge from Sinhalese.

  2. ජනක says:

    අන්න මුන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රණ විරුවා එංගලන්තේ සිට ලංකාවට ආපසු කැඳවලා
    කොටින්ට උවමනා විදියටම වැඩේ කරලා ,සංහිඳියා කාරයෝ දිනලා කොටි හපුවො දිනලා අපේ හුටන් එදා කිව්ව කතාව බොරු වෙන බව අපි කිව්වා නේද ? දැන් කෝ ඒ කියපු චන්ඩි කතා ??
    මෙතන යන්නේ තනිකරම වික්කම සිංහ සිරිසේන සහයෝගයෙන් යන බටහිර ගැති කොටි ගැති ආණ්ඩුවක් බවට ඔප්පු කරන්න වෙනත් සාක්ෂි ඔනද?

  3. sama says:

    Hope this will not pass through!! It is the duty of every patriotic UNP,SLFP supporting the Govt. not to let this happen

  4. indunil says:

    kapuwagae sandunn suwanda mala……..

Main News