කුසල් ජනිත්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වේ..?
March 15, 2019 at 6:24 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉදිරි ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ තත්වයක් මතුව තිබේ.
මීට හේතුවී ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයේදී පැවැති තුන්වැනි එක්දින තරගයේ දී ඇති වූ ඔහුගේ පාදයේ ආබාධයකි.
වෛද්‍යවරුන් දන්වා ඇත්තේ එය දීර්ඝකාලීන ප්‍රතිකාර කළ යුතු තත්වයක් බවයි.
Horiwila palayan ikmanata hoda karaganna puluwan. Sinhala beheth hodayi oya ispiritalrta wadiye.
ඉක්මන් සුවය පතමු සුද්දන්ගේ බෙහෙත් වලට වඩා හෙළයේ වෙද ක්‍රමය යොදා ඉක්මන් සුවය ලබා ගැනීමට හැකි වේ විශේෂයෙන් රාවනා රජුගේ වෙද ක්‍රමයෙන්
ප්‍රශ්නයක් නැහැ. යලට මහටනේ ගහන්නේ.
hitiyath yalata mahatane gahanne, ohu wicket keeper batsman. namuth keep karanne neha. enisa allrounder kenek hdamu