කුසල් දකුණු අප‍්‍රිකාවේ.. නිවසට හොරු පනිති..

February 6, 2017 at 8:40 am | lanka C news
කුසල් දකුණු අප‍්‍රිකාවේ.. නිවසට හොරු පනිති..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ නිවසට සොරුන් ඇතුළ් වී එහි තිබූ වටිනා දේ පැහැරගෙන ගොස් ඇතැයි පානදුර පොලිසීයට පැමිණිලි ලැබී ඇත.

පානදුර ගොරකාන පිහිටි කුසල්ගේ නිවසට පසුගිය 02 දා සොරුන් ඇතුළු වී එහි තිබූ රුපියල් 310,000ක් වටිනා රන් ආභරණත් මුදල්ද සොරකම් කර ඇත.

කුසල් මෙන්ඩිස් මේ දිනවල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයට එක්ව සිටී.

0 views

One Comment to “කුසල් දකුණු අප‍්‍රිකාවේ.. නිවසට හොරු පනිති..”

  1. Dickie Bird says:

    Aney Paw………………… Munta wena crickter kenek ge geyak thibbe nadda?
    May ahinsaka kusal ge gedarata penne?

    Will the thiefs return all the stolen property from Kusal’s home immediately please.
    They must target politicians houses instead.

Main News