කුසල් මෙන්ඩිස්ට විනය පරීක්‍ෂණයක් කැදවයි..

July 27, 2020 at 6:48 pm | lanka C news
කුසල් මෙන්ඩිස්ට විනය පරීක්‍ෂණයක් කැදවයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවැත්වෙයි.

ක්‍රිකට් ආයතනය විසින් මෙසේ විනය පරීක්ෂණ සිදුකරන්නේ ක්‍රීඩකයන් අතින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා වූ බවද වාර්තා වේ.

323 views

8 Comments to “කුසල් මෙන්ඩිස්ට විනය පරීක්‍ෂණයක් කැදවයි..”

  1. nariya says:

    The good decision

  2. Bebadda says:

    Boru show. Kohomath uuu minimaruwek. Punish him according to the country’s law. We are eagerly awaiting the outcome.5

  3. Ronnie says:

    Muta match 10 navaththanna one!!!!!! Mun night club gihilla ganu ekka … la!!!! Ape cricket hagim ekka sellam karanawa!!!! Lankawe adikaranaya/policiya okkoma salli walata yata bawa me siddiyen oppu una!!!!

  4. ගමරාළ says:

    තමන් පදවපු වාහනය ට මනුෂ්‍යයෙක් හැප්පුණා ම මැරෙන්න පාරේ දාලා යන්න තරම් මුන්ගේ තියෙන හැදියාව, කුරැස කරනයත් සමග අපේ තිබුන මනුස්ස කමත් වලපල්ලට ගිහිල්ලා

  5. කෝසල says:

    පාලක මණ්ඩලයෙන් නිසි ක්‍රමවේදයක් සෑදිය යුතුය ක්‍රීඩකයෝ දැනුවත් කරන්න සමජය සහ යහ පැවැත්ම පිළිබඳව, එතුළින් ඔවුනුත් ක්‍රිඩාවත් ජනතාවත් ආරක්ෂා වෙනවා .

  6. AK 47 says:

    අපේ විරුවගේ දෑත් ශක්තිමත් කරන්න එකම එක පාරක් පස්සා පැත්තෙන් stage එකට ගොඩවුනා නම්, සියලුම චෝදනා ( මිනී මැරුම, කුඩු, බඩු..) , බුත දෝෂ, අනවින කොඩිවින සියල්ල ධුරීම් බුතයි..නිට්ටාවට සූව යි.. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..

  7. Musal says:

    He should be banned playing cricket for a while. What he did was disgusting and inhuman. If this guy goes scot free people will start disinterested in this game.

  8. Ricketer says:

    Under which law or regulation, the cricket board has empowered to hold disciplinary action against players with regard to a road accident and the funny thing is the reason to reduce road accidents of players. Are they above the court of law.

Main News