කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගනී..

July 5, 2020 at 9:20 am | lanka C news
කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි.

අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

83,424 Viewers

22 Comments to “කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගනී..”

  1. Love nature says:

    මත්පැන් පානය කර වාහන පැදවීම නීතිවිරෝදී මෙන්ම කෙනෙකුට කළහැකි අනුවනම ක්‍රියාව ලෙසද හැඳින්විය හැක. මෙසේ ප්‍රකාශ කිරීමට තීරණාත්මක සාදක බොහොමයක් ඇත. ඔබ ලබාගන්න මත්පැන් ආහාර මාර්ගය ඔස්සේ අමාශයට ගමන් කරයි. එහිදී පානය කල මත්පැන් වලින් 20% පමණ ඉක්මනින්ම අවශෝෂණය කරගන්නා අතර ඉතිරි 80% කුඩා අන්ත්රයේදී (කුඩා බඩවැලේදී) අවශෝෂණය වේ. ඉන්පසුව අවශෝෂිත මත්පැන් (Alcohol) හදවත මගින් මධ්‍ය ස්නායු පද්ධතිය Central Nervous System-CNS (මොලය ශුශුම්නාව) ඇතුලත්ව ශරීරයේ සැම කොටසකටම පරිවහනය කරනු ලබයි.

    මත්පැන් පානයකර ඉතා සුලුවෙලාවකින්ම හිස ප්‍රදේශයේ යම් ඉහිල් බවක් හෝ හිසේ බර ගතියක් දැනෙන්නට වන්නේ මෙම මත් පැන් ඉතා ඉක්මනින් මොලය කරා ගමන් කරන බැවිනි. මොලයේ ස්නායු සෛල අතර සහ ස්නායු සෛල සහ අනෙකුත් ශරීර කොටස් අතර සන්නිවේදන ක්‍රියාවලියේ වේගය අඩාළ කිරීම මෙහිදී සිදුවේ.

  2. God says:

    කුරුසෙ එල්ලගෙන කුසල් වෙන්නෙ කොහොමද යකො..? අකුසල් කියල දා ගනිං මග මරුවා..!!!!

  3. Kumata Erata Adikaranayak says:

    Kusal can request the same of Rathwaththe’s punishment.Similar incidents.

Main News