කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි..

July 6, 2020 at 10:32 pm | lanka C news
කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි..

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද මෝටර් රථයට යටවී මියගිය පුද්ගලයාගේ පවුල් සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටි සියලුම වන්දි මුදල ගෙවීමට ඔහු එකග වී ඇත.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විසින් අදාළ පුද්ගලයාගේ බිරිඳ ඉල්ලා තිබුණේ රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලකි.

එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට කුසල් මෙන්ඩිස් එකඟ වී ඇත.

අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැර ඇති අතර රිය පැදවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

502 views

55 Comments to “කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි..”

  1. Cv says:

    Kumata erata adikaranaya,nithiya saha vinisuran!!!!!! ”Nanda Malani”

  2. Kgs basnayake says:

    Jungle law in Sri lanka
    Kill a person then pay money and get bail
    Steal money from central bank and no punishment no jail term
    Corrupted legal system in Sri lanka
    If Gota is not taking action on this corrupted legal system then he does not have any future.
    That mother from Puttalam has also mentioned this to him when she donated money (200k).

  3. සනත් ඉතාලිය says:

    කුසල් කියන්නෙ මැච් 20කින් 18ක් ම 10ට අඩුවෙන් ගහල අන්තිම එකේ 100ක් ගහල ප්‍රේක්ෂකයනටයි මාද්‍යයටයි කොචොක් කරන වසලයෙක් මූ ගැන නෙමේ මට අවුල නිව්ස් වලට කිව්වෙ නීතිග්න්‍ය්ය ඇහුවම කීයක් වන්දි ඕනෙද කියල ලක්ශ 10ක් ඉල්ලු බවයි එ කතාව ඇත්ත නම් මටනම් අවුල එක්කො ඕනෙ නැහැ ඔන්නෙම නැහැ ඒක එයාලගෙ කැමැත්ත නෙහ්

  4. Kamal says:

    Don’t Have any Respect for any of this third-class Cricketer. Sad to see how they value human life. His captain also like him, hit three-wheeler a few months ago. These Cricketer don’t have any values and morals in their life will do anything for money. They need money for booze and woman in clubs. Now Cricket is game for gangsters not for Gentleman

  5. Chatura putha says:

    මේක කළුකෝට් කාරයන්ගෙ වැඩක්.තමන්ගෙ මළකඳ තියා ගන්නවත් ඒ මනුස්සයට ඉඩක් ඇති නිවසක් නැහැ.මුන් එළිවෙනකම් බීල පාන්දර ජාමෙ එදා වේල හොයා ගන්න යන අහිංසකයො හප්පල මරල මුදල්වලින් ඒ පාහර වැඩේ වහගන්නව​.ඒ අහිංසක මිනිහගෙ පවුලට ඉන්න හරි හමන් ගෙයක්වත හදල දීපල්ල බේබද්දනේ.උඹල ඉන්නෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න නම් සංයමයකින් ජීවත් වෙන්න බලාපල්ල​.

  6. prasantha says:

    family cryed fro lKR 2.5 Mn … they had to agree for LKR 1 mn … wrong message in this wesite. I am a nabour of Nevil Ayya.

  7. Sakunthala says:

    Me sakkiliyo gahana cricket api nam balanne naha.

  8. Saman says:

    මුගේ ඔය Range Rover එකේ repair එකටත් ඔයිට වඩා ගානක් යයි. ලක්ෂ 10ක් කියන්නේ මුන්ට pocket money වගේ.

  9. Kalana says:

    ලක්ෂ 10ක් දීල රවට්ටගෙන, ඕකද මනුස්ස්සයෙක්ගේ වටිනාකම, මොක්කුන්ද මේවට අගය වල නියම කරන්නේ? මනුස්සෙක් මරල ලක්ෂ 10ක් දීල බේරෙන්න පුළුවන්. පට්ට නීතියක්.

  10. kobbekaduwa says:

    Piyekuge watinaakama laksha 10 k lesa neethi gatha kala Disnilanthaye ” AKE PADIKARANAYA”

Main News