කුසල් මෙන්ඩිස් ඇතුළු 05ක් ශ්රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ…
January 19, 2021 at 6:48 pm | lanka C news
එංගලන්ත ක්රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින ශ්රීලංකා සංචිතයේ ක්රීඩකයන් පස් දෙනෙකු නිදහස් කර තිබේ.
එසේ නිදහස් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, නුවන් ප්රදීප්, මිනෝද් භානුක යන ක්රීඩකයන්ය.
කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද ආබාදයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් නිදහස් කර ඇත.
What about Wanindu Hasaranga- isn’t he acting a little entitled and disrespectful, especially wearing ear-rings on the field. He can wear them outside the ground, but on the ground? These younger cricketers are not going to go far with this kind of attitude I’m afraid.
We need to learn cricket from India. It’s a remarkable victory against Australia. Very young team. Our country not going forward because not to giving chance to young players to preform. Like our dirty politician.
කුසල් ක්රීඩාපිටියේ වැඩියක් කරන්නේ කතෝලික ආගම වෙනුවෙන් වෙළද දැන්වීම් පවත් වන එකයි.
Born again management and players (a bunch of money greedy scums) destroyed and destroying Sri Lankan Cricket. We need more patriotic national Players in future. Sack all management and players and start anew.
Drawing a cross on the ground should be stopped ,all other foreign players are catholic or christian but they do not want to show off that they are christian .Only sinhala catholics want to show off that they are catholic.I think sinhala catholics have some sort of inferiority complex or as they are born again, they probably want to show off that they are still faithful to that cult to keep their place in the team.
Kusal mendis super batsman