කුසල් මෙන්ඩිස් ඇතුළු 05ක් ශ‍්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ…

January 19, 2021 at 6:48 pm | lanka C news
කුසල් මෙන්ඩිස් ඇතුළු 05ක් ශ‍්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ…

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින ශ්‍රීලංකා සංචිතයේ ක්‍රීඩකයන් පස් දෙනෙකු නිදහස් කර තිබේ.

එසේ නිදහස් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, මිනෝද් භානුක යන ක‍්‍රීඩකයන්ය.

කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද ආබාදයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් නිදහස් කර ඇත.

110,530 views

22 Comments to “කුසල් මෙන්ඩිස් ඇතුළු 05ක් ශ‍්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ…”

  1. Perera says:

    ඇති යන්තම්. බිංදුසාරව නිදහස් කරලා!!

    • Sam says:

      මොනව කලත් වැඩක් නෑ නාමල්ගේ මස්සිනා අසන්ත ද මැල් අස්කරනනකම් . දැන් මුන් දෙන්නම එකතු වෙලා ක්‍රිකට් කාල ඉවරයි .

    • SKF says:

      අසන්තද මැල් ක්‍රිකට් පාලන කමිටුවෙන් ඉවත් කරන්න කියල මේ දවස් වල ඔන්ලයින් පෙත්සමක් යනවා. ඒකට බය වෙලා කරපු වැඩක්.

  2. Perera says:

    බිංදුසාරව නිදහස් කරලා!!

  3. මැච් ෆික්සින්ග් & පිච් ෆික්සින්ග් says:

    කුසල් බිංදූස් ඇතුළු කොකේන් නයිට් කල්බ් ශ්‍රී ලංකා ක්‍රිකට් පිංගුත්තර බේබද්දන්න්ට අපගේ හද පිරි මෙව්ව එක. ඇමතිට කේක් සහ ගෑනු දෙමු. 4 සම් දමමු. මුදලට තරඟ පවාදෙමු. ජය ශ්‍රී.

  4. පොල් බූරුවා says:

    ඔික අැතුලේ තව ඉන්නව පපුවෙ කතිරේ ගහන එකේ බලෙන් රැදිල ඉන්න එවුන්. කංඩායම හදන්න නං කංඩායමට උඩින් ඉන්න කතිර කාරයෝ ටික අයින් කරන්න ඔින. පිට්ටනියේ කොච්චර පිස්සු කෙලියත් කතිරේ ගහනවනං අැතුලේ.

    • Kathire says:

      Kathireda ubata prashne, performance nemeida, gobbayek wenna epa oi.
      Adaala dea katha karahan, perform karanne nathi okkoma eliyata danna ona. echcharai!

      • Kakiyana lea says:

        kathireth prasnayak tamai. eeka Palliye kochchara gahuwath kamak nehe. Eeth lakunu walatath wadaa kathira gahanne konda pana nathi Napunsakayo.Palamuwa konda pana tiyena playersla tikak hadamu..

      • Lol says:

        Agree. Team went down because the selectors cared about getting a specific religious group in,when they should have selected people based on their talent.

  5. LION says:

    ජය පතමු ජය ශ්‍රී

  6. මානෙල් අනෝදා says:

    දික්වැල්ලයාව කණ්ඩායමෙන් ඉවත් කරන්න. කුසල් පෙරේරාට කීපින් දෙන්න. දික්වැල්ලයා විකට් එක පිටි පස්සේ ඉඳන් කෑ ගහනවා වැඩියි, මාළු කාරයෙක්මයි.

  7. පොල් බූරුවා says:

    කතිරේ අැනිල උඹට රිදුනද මගෙ අම්මා.
    මට පේන්නේ උඹත් කිරැලපනේ කතිරේ ගහන යොහෝවගේ ගෝලයෙක් වගෙයි.

  8. saman says:

    දැන් ඉන්න ටීම් එකට පඩිය දෙනවානම් මොනව උනත් කමක් නෑ. මේක හදන්නනම බෑ. හැමදේම පගාවට හොරකමට යට උන රටක මේක විතරක් ඉතුරු වෙයිද?????????

  9. Lolla says:

    නිදහස් කලා කිව්වේ…….????

  10. Lolla says:

    හැලුවා කියන එකටද….??

Main News