කුසල් මෙන්ඩිස් කියන්නේ විරාත් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..- හෂාන්

July 4, 2021 at 3:22 am | lanka C news
කුසල් මෙන්ඩිස් කියන්නේ විරාත් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..- හෂාන්

කුසල් මෙන්ඩිස් යනු විරාත් කෝලි හා සමාන ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඔහුන්ගේ නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

අද ක්‍රිකට් ක්‍රීඩාව මෙම පවතින තත්ත්වයට වැටී ඇත්තේ පරිපාලනය ගත් වැරදි තීරණ නිසා බව ද ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ දක්ෂතා සහිත ක්‍රීඩකයන් බොහෝ සිටින බවත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගත යුතු බවත් ඔහු කියා සිටියි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

66,977 views

39 Comments to “කුසල් මෙන්ඩිස් කියන්නේ විරාත් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..- හෂාන්”

  1. Aruna says:

    Real joke.

  2. Sanjeewa says:

    බයිලා ගහන්න එපා. මේ ගොනා නිසාතමයි අපිට cricket එපා කලේ. ඔයාලට අපි ආදරෙයි. ඒක ඇත්ත. හැබැයි ඒකත් නැතිවෙනවා ඔය ගොං කතා නිසා. මුං ටික නිසා දැන් cricket නං තු: තිබුන එකම සතුට ඕක විතරයි. ඒකත් කෑවා වල් බල්ලො, කාලකන්නි.

  3. මෝ says:

    කෝලිත් බඩු කාරයෙක්ද බං?

  4. Robin says:

    If virath Kholi came to kow this he will commit suicide

  5. charles says:

    Hard work is much more important than talent.

Main News