කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

January 30, 2021 at 3:31 am | lanka C news
කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් වයස අවුරුදු 25ක් ලකුණු 3000ක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරයි.

එම වයසේදී කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධන එතරම් ලකුණු රැුස්කර සිටියේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.

බින්දු 03ක් ගැසුවා කියා කුසල් මෙන්ඩිස් එළියට දමන්න බැරි බව ද ඔහු පැවසීය.

කුසල් මෙන්ඩිස් දක්ෂ ක‍්‍රිඩකයෙක් බවත්ඉදිරි දී ඔහු ඔහුගේ දක්ෂතාවයන් පෙන්නු ඇති බවත් ඔහු පැවසීය අදහස් කළේය.

හිරු රූපවාහිනිය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

47,509 views

31 Comments to “කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…”

  1. Bnv says:

    Mu hodayi rata kanna!!!!! Kalakanni ballo!!!!! Munge bank account check karanna ona!!!!

    • මැච් ෆික්සින්ග් බෝන් අගේන් නයිට් ක්ලබ් ලන්කා ක්‍රිකට් බේබද්දෝ says:

      අසන්ත කම්බ හොර මැච් ෆික්සින්ග් බෝන් අගේන් ගෙරි වසලයා.. තොගේ බෝන් අගේන් කුසල් බින්දූස් ව දෙකට නමලා රෝල් කරලා තොගේ පු*කේ ගහගනින් පොන්සියා.

      • Raul says:

        මේ මොකක්ද බං මේ “බෝන් අගේන්” කියන්නෙ..දන්නැති නිසා අහන්නෙ

  2. sana says:

    ubalage agamika kalliyata awoth ona ballek team eke thamai.awe nathnam century gahuwath u eliye..

  3. jethendra says:

    mu mita kalin hejin gahala thel sansthawa kawa

  4. ගමරාළ says:

    U muge lolla, gedara aran palayan, unbata Oba Oba inna puluwan ne.

  5. Bathiya says:

    Who is This man , I have never seen in cricket life, If it so What was his achiments. Is he a match winner or Match fixer. Why he is so woried about this mendis. Is this the relgion tha matter , not country. This man so called a person
    is utter failure. Shamed on Sri lanka cant we find a better man. Is this a Rajapkesh requirment.

  6. මේ වගේ නාකි ගෙංඹෝ තේරීම් කමිටුවේ නිදියගෙන් හිටපු නිසා තමා කෙල උනේ අලුත් කොමිටියක් දමලා අලුත් ටීම් එකක් ගොඩනගන එක තමා හොඳ ලකුනු අතරේ නොසිටින එවුන් හලා නවකයන්ට තැන දිය යුතුය​???

  7. Danushka says:

    සංගාට අවුරුදු 25 වෙද්දී සංගාගේ batting average එක 48. ඒත් කුසල් මෙන්ඩිස්ගෙ batting average එක 34.
    සංගා කොලඹ සරසවියේ නීති උපාධිය හදාරන ගමන් කණ්ඩායමට ආවේ 2000 අවුරුද්දේ සංගාට අවුරුදු 23 වගේ කාලෙ. ඔහු කොහොමත් ආවේ කඩුළු රකින්නෙක් විදියට.

    කුසල් මෙන්ඩිස් වගේ මුල් කාලේ ඉඳන් හැම තරඟෙම අංක 3-4 බැට් කරන්න සංගට අවස්ථාව ලැබුනේ නැහැ. ඒ කාලේ දැන් වගේ නිතර අපිට තරඟ ලැබුනෙත් නෑ. කුසල් මෙන්ඩිස් දැනට ටෙස්ට් තරඟ 50කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කරල තිබ්බත් අවුරුදු 25 වෙද්දී සංගා ක්‍රීඩා කරලා තිබ්බේ ටෙස්ට් තරඟ 30 කට විතරයි. ඉතින් අවුරුදු 25 වෙද්දී කුසල් මෙන්ඩිස් සහ සංඟා ගහපු ලකුණු ගණන සසඳන කෙනෙක්ගේ ක්‍රිකට් දැනුම කොපමණද කියලා ඔබම තීරණය කරන්න.

Main News