කුළුණු මතින් වරාය පිවිසුම් මාර්ගයක්.. කිලෝ මීටර් 5.3යි.. වියදම බිලියන 28යි…
March 20, 2022 at 4:40 pm | lanka C news
ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කර , ජනතා අයිතියට පත්කල යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
කුළුණු මත ඉදිකරන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භවූ මුල් වසර දෙක ඇතුලත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වුන බැවින් ඉදිකිරීම් වල ප්‍රගතිය 7% ක් වැනි අඩු ප්‍රමාණයක තිබිණි. නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට සමස්ථ ඉදිකිරීම් වල ප්‍රගතිය 32% බවත් , ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ කටයුතුද මේවන විට අඛන්ඩව සිදු කරන බවත් ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මි 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු.මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ.
මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම ,පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම , අලුත් මාවතේ පිවිසුම , ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ. මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් වේ. ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධවේ.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර.ඩබ්.ආර්.පේමසිරි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති අධ්යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි , චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
ජයවේවා. ඉතා හොඳ රට වෙනුවෙන්.
Ballo,topi kalin karapu ewa tamai,minissu den widawanne,denwath nattapiya,tope comis sanvardanaya😡
ජනතාවට කන්න නැහැ. බෙහෙත් නැහැ මේ කාලකන්නියා පන්නන්න කෙනෙක් නැද්ද? මීලග එන පාලනයෙන් මුගේ කලිසමත් ගලවාවී.
Aise gon Johnston, you people might think that you all are doing well in the country by showing all these projects for loans. You buggers looted lot of money out of these projects and put the country to hell now. None of the govt was able to find any donation for these kind of projects as no one is confident enough to talk with Europeans from 2005/2015 and from 2020 sofar. It shows the level and the standard of president, PM and all other ministers, but for loans any idiot lick Chinese ass and get it done with lot of money in hand. That’s why we are here now and it’s the right time to chase these mother fuckers
මේ වගේ සංවර්ධන වැඩ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. නැත්නම් අපි වගේ රටකට ගොඩයෑමක් නැහැ .
O/L වත් pass නැති එකෙක් මේවා කොහොම කරනවද මන්දා?
@lolla උම්බට ඒ ටික තේරෙන්නේ නැත්තේ උම්බට පහ පාස්වත් නැති නිසා නේ?
කුහක කම ඊර්ශ්‍යා ව දෙපැත්තේ න් බේරෙනවා.
මේ වැඩ ටිකම ඇති පොහොට්ටුවට ඊ ලගපාරත් තුනෙන් දෙක ගන්න. මෝඩ පුටානෝට ඇපත් නෑ.
ජනතාවට කන්න නැහැ. බෙහෙත් නැහැ මේ කාලකන්නියා පන්නන්න කෙනෙක් නැද්ද? මීලග එන පාලනයෙන් මුගේ කලිසමත් ගලවාවී.
Ochcharai apita adu wela thibune. Dan ekath hari. 😂
දැන්වත් ඩොලර් ගේන කර්මාන්ත පටන් ගනිල්ලා බූරු වැඩ නොකර.
Thopita komis gahanna ape rata ulaagana kanna hadanawada ? Bola Parayo, oken ratata labena prathilaabha monawada? Oka Aayojanayakda ? Mekaa Goo Galalaa elawaa damiya yuthu Jaathi Drohi para Ballek !! !
@denguva උම්බට ඔච්ච්රර තරහා උම්බට කිසිම දේකින් හම්බ කරගන්න බැරි කුහක ඊර්ශ්‍යා වෙන් පිරිනු ඔලුවක් තියෙන නිසා නේ? උම්බලා කාටත් බැරි දේ උන් කරනවා. අවුරුදු 60 ක විතර පරන බෝම්බ වැදිච්ච පාරවල් ටික හැදුවම උම්බලා වගේ කලකන්නි බනිනවා.. ඒවයි උම්බලා ට යන්න විදියක් නැතිනිසා වෙන්න ඇති. මේ unp , jvp, පෑඩ් කාලකන්නි මේ රටට නැති උනාට කමක් නෑ .