කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහයක..

January 27, 2021 at 3:50 pm | lanka C news
කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහයක..

සක්විති රජකම ලැබුනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාවා දෙන්නේ නැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද 69 ලක්ෂයක ජනතාවට වැරදි මත දීලා කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.

ඉතිහාසයේ නොවූ විරූ ලෝක ව්‍යවසනයකට රට මුහුණ දෙමින් තිබියදී ජනතාවට සහන ගණනාවක් ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බලපිටියේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.

20,571 views

8 Comments to “කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහයක..”

  1. චන්ද්‍ර says:

    වාර්තාවලට අනුව ඇමති තුමාගේ පුතා සතු BMW වාහනය ලබා ඇත්තේ තාත්තාගේ ටෙව්ශන් බිස්නස් එකෙන් පමනක්ද?

    • ගමයා says:

      මු දැනට තුන් පාරක් පක්ෂ මාරු කරා. හැබැයි ඉන්නකම් පට්ට කඩේ යමක් යනවා වගේ පෙන්නවා පුළුවන් තරඟ හොරකන් කරනවා. හොරකන් කරන්න අමාරු වුනාම විපක්ෂේත් එක්ක යටින් ඩීල් දානවා. මුට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැ. ඒ නිසා මුට හෙට වුණත් පකනිලාට හේත්තුවෙලා රාජපක්ෂලාට අම්මේ මුත්තේ නැතිවෙන්න බනින්න පුළුවන්. එකෙමට එකා මු.

  2. Wimal says:

    සක්විති රජකම නෙමෙයි යකෝ ජනාදිපතිකම

  3. බූරු පුතාණෝ සජියා says:

    ආණ්ඩුවක් හදන්න නම් පොහොට්ටු මංත්‍රීල 80 ක් විරුද්ධ පක්ෂය ට යන්න ඕනැ. ඒක හීනෙකින් වත් වෙන්නෙ නැහැ.

  4. Darshana abayakoon says:

    දින පනස් දෙකේ ආන්ඩුව වගෙද මහත්තයො? එහෙම කරලා රට අස්තාවර කරල බොම්බ ගහන්නත් ඉඩ තියෙනවද?

  5. Lakshman Jayasinghe says:

    බයවෙන්න එපා me ආණ්ඩුව hellenne නැහැ

  6. Piyadasa Yalagala says:

    Only majority people of Island Republic will and wish decided by elected govt in any part of world.
    Why not that shows by defeated candidate of Republican Dr Trump of Donald said he was “Won” but other has been rigged his votes ? He do not accepted majority are democracy of USA?
    He played game of insurrection against Capital Hill of that “headquarters of USA’s democracy.” ????? We as civilization of Right to vote always accepts majority are Democracy since 1948 ,but Not by GUN point of JVP, LTTE and Muslim Terrorist .

  7. sammy says:

    muuge thiyanne talks witharai. Muu hoda G.L. peiris wage unta

Main News