කූඨ ගැසට් පත‍්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්‍ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..

February 27, 2017 at 2:10 pm | lanka C news
කූඨ ගැසට් පත‍්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්‍ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..

ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් සදහන් කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දිනයේ ප‍්‍රකාශක් ලබා දෙමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මහත්මිය මේ බව පවසා තිබේ.

අදාල ගැසට් පත‍්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් මුද්‍රණය කරනු ලැබුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවද සදහන් කර ඇති ඇය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ නම එම ගැසට් නිවේදනයේ තිබීම පිළිබඳ නැවතත් විමසූ බවත් එවිටද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නේ එම නම සහිතව ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස යයිද ප‍්‍රකාශ කර ඇත.

ප‍්‍රශ්නගත ගැසට් නිවේදනයේ අන්තර්ගත විය යුතු තොරතුරු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එන්.ජී.වයි.සී. විරසිංහ නම් නිලධරියා විසින් 2016 වසරේ නොවැම්බර් 18 වන දින ලිඛිතව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යයිද මුද්‍රණාලයාධිපතිනිය ප්‍වැඩි දුරටත් සදහ්න කර තිබේ.

235 views

16 Comments to “කූඨ ගැසට් පත‍්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්‍ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..”

  1. fass says:

    Dan ithin andan inna redi galawapalla,

    • හෙලු පාලනය says:

      සාධාරණ සමාජ රෝගීන් වෙනුවෙන්, හරක් විජේසූරිය ද, කුරවැසි බලය වෙනුවෙන්, පිරිමි මිසී ද, බලුත් පරපුර වෙනුවෙන්, ලැම්බෝගිනි ඉල්ලපු එකා ද (මම උගේ නමවත් දන්නෙ නෑ.), ඉස්සෙල්ලාම ඇඳුම් ගැලවිය යුතු වේ.

      (අන් අය ගේ නම් ද අප ට අමතක නැත. වෙලා ව ආවාම කියන්නං. එතකං දැන ට බෙල්ට් එක එහෙම බුරුල් කරගෙන ඉන්න.)

    • බන්ඩයියා says:

      යහපාලන හැත්ත රෙදි ගලවල දමල දැන් කොච්චර කල්ද

  2. Bond Charlie says:

    Mr president,

    Now it is your duty is to apprehend all culprits who were involved in the Bond Scam and give maximum punishments .Now it is very clear this robbery is a well planned and masterminded one.
    make sure to seize all assets of Perpetual Treasuries.
    Keep in mind that If you do not do this ,inevitably that is the end of your political career .

    • leel says:

      ගියසැරේ මේ සිද්දියට සම්බන්ද හොරු ටික බේරගන්න පාරලිමේන්තුව විසරවපු මහ හරක මුන්ව බේරගන්න මුකුත් කරන්නෙ නැ බන්…මේවගෙ දේවල් වලට හරි විසදුම් නොදෙන නිසා තම්යි රටේ උන් මට බනින්නෙ කියල මහ හරකට තේරෙන්නෙ නැ….හැබැයි උගෙ වැරදිවලට ජනතාව උට බනිනක්කොට උ ජනතාවට අනින්නනම් එනව……ක්‍රි.ව 2017 වන වසර 2017 කටම මේ වගෙ රටට ජාතියට වැඩැක් නැති සෙවල කොදු කැඩිච්ච පාලකයෙක් නම් මේ රටට පහලවෙලා නැතුව ඇති….තුක් නොදෝකින්……..

  3. සිංහලයෙක් says:

    දැන් පේනවිදියට යහපාලනයට චන්දය දුන් අයට යහපාලනය විසින් නොමිලයේ හාල් වෙනුවට තණකොල ලබාදිය යුතුය.

  4. NARAYANA says:

    KUTALEKANA PRODUCERS HAVE MOBILIZED BY THE TRESUARY SECRETARY AND GOVERNER IF CENTRAL BANK OF SRI LANKA

  5. මල්සෝමේ says:

    හැටදෙලක්ෂයක් මී හරකුනි, ආප්ප සිරාගේ රෙද්ද පල්ලෙන් පෙරෙන යහපාලනයේ වෙනස බලපල්ලා….. හුකෑස්

  6. ගංගානි නංගියේ ඕක ඉක්මනට ස්කෑන් කරලා Pen එකකට හරි Mail
    එකකට හරි දාලා තියන්න 83 ජූලි කලබල වගේ කියලා Press එකත් ගිණිතියන්න බැරි පුත්තු නෙවෙයි යහපාලන නඩය
    අනේ රටකට ගිය කලක්. රෝහන කියපු විධියට සිරා මැරිලා දැන්
    ගොඩක් කල්…….

  7. Fyhg says:

    E kiyanne bedumkare avalanguida??????????????????

    KENDA HELIYAK, KENDA HELIYAK, KENDA HELIYAK!!!!!!!!

  8. PoorCitizen says:

    The date I quoted yesterday was matched perfectly.

  9. CHANDA says:

    නීතීය, වගවීම, පයිසෙකට මායිම් නොකරමින් කිසිම හිරිකිතයකින් තොරව මුග්ධ කරුණු කාරනා පෙළ ගස්වන අපුරුව. මොවුන් බලයට පත් කල ජනයාට ක්‍රෝටන් මල් අතු මිටක්.

  10. Karu says:

    There is no legal validity in this paper.
    People can go the courts to annul the bonds.

Main News