කූඹියෝ හි ‘ජෙහාන්’ ජනප‍්‍රියම නළුවා සම්මානය දිනා ඇමතිවරුන් ඉදිරියේ තියාගෙන කියු කතාවට එක දිගට අත්පොලසන්..

March 25, 2018 at 10:00 am | lanka C news
කූඹියෝ හි ‘ජෙහාන්’ ජනප‍්‍රියම නළුවා සම්මානය දිනා ඇමතිවරුන් ඉදිරියේ තියාගෙන කියු කතාවට එක දිගට අත්පොලසන්..

ටෙලි නාට්‍ය නර්මාණ ශිල්පීන් ඇගයීඹ සදහා පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උලෙල 14 වැනි වරටත් ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වින.

මෙහිදී ජනප‍්‍රියම නළුවට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශණය වූ කූමියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන්ගේ චරිතය රගපෑ තුමිදු දොඩම්තැන්න විසින් දිනාගනු ලැබීය.

ජනප‍්‍රියම ටෙලි නාට්‍ය වූයේද කූඹියෝ ටෙලි නාට්‍යයයි.

ජනපි‍්‍රයම නිලිය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ දෙරණ රූපවාහිනියේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යටේ රංගනයේ යෙදෙන නයනතාරා වික‍්‍රමාරච්චිය.

තුමිදු දොඩම්තැන්න සිය සම්මානය පිලිගැනීමෙන් පසු මෙරට දේශපාලනය ගැන තියුණු විවේචනයක්ද ඉදිරිපත් කලේ ඇමතිවරුන්ද ඉදිරිපිටදීය.

146 views

19 Comments to “කූඹියෝ හි ‘ජෙහාන්’ ජනප‍්‍රියම නළුවා සම්මානය දිනා ඇමතිවරුන් ඉදිරියේ තියාගෙන කියු කතාවට එක දිගට අත්පොලසන්..”

  1. Kim says:

    Hats off

    • ඇත්ත says:

      ලංකාවේ පොරවල් කවුරුත් බැලිය යුතුම ටෙලියකි කූඹියෝ

      • OLU says:

        තුමිදු දොඩම්තැන්න අපේ රටට අවශ්‍ය ඇත්ත ප්‍රකාශ කල හැකි අවංක තරුණ තරුණියන් …දේශපාලකයන් කරන හැම වැරදි වැඩක්ම මුදලට පාවා දෙන බත්බැලයන් නොවේ ..අද .අපේ රටේ වත්මන් රජයේ සිටින දේශද්‍රෝහී නිවටයන් ගැන කිසිවකුගේ පැහැදීමක් නැත ..එය ඔවුන් ඉදිරියේ කීමට තරම් කොන්දක් ඔබට තිබීම ගැන අපි ආඩම්බර වෙමු
        .ඔබට අපේ ප්‍රණාමය ,,,ඔබට සුභ අනාගතයක් ….

        • Kamal says:

          මූ මේ සිස්ටම් එක කිව්වෙ අපේ මහින්ද මැතිතුමාටත් එක්කමයි. මේවා ජේවීපී ප්‍රකාශ.

          • Jagath says:

            කමල්ල වගේ සූකරයන්ට විද්වත් ප්‍රකාශ තෙරෙන්නෙ නෑ.මහින්ද,රනිල් සිරිසේන මොකා උනත් ,අවු 70 තිස්සේ මුං සේරම රට,ජාතීය,ආගම් විනාසකල බව කමල්ලා වගේ වහල්ලුන්ට තෙරෙන්නෙ නෑ.හරි දේ කියන එකා jvp

          • FREE says:

            තුමිඳු දොඩම්තැන්න​(ජෙහාන්)කියපු මේ සිස්ටම් එක වෙනස් කරන්න නම් මේ කමල් වැනි අයත් මකවා හදන්න සිදුවෙනව.මේ ජරාජීර්ණ සිස්ටම් එකේ මෙවැනි පාට්ස් තිබෙන තුරු සිස්ටම් එක ජරාජීර්ණ වේවි.

        • ජනක says:

          ජයවේවා තුමිදු නිකන් පොලිටිකලි කොරෙක්ට් වෙන්නේ නැතිව කෙලින්ම ඇත්ත කියපු එක .
          ජෙහාන් උඹට ඇහුනද තුමිදු කියපු එක ?ඇහුනද චියර් එක .තේරුනාද උඹට තියෙන ජන කැමැත්ත ?දැන් ඉතින් පවු නොදී යන දිල්ලියක බැහැල පල
          යනකොට අමතක නොකර අර පවුකාර අතන මෙතන ත් අරගෙන පල

          • jayamal says:

            ඔබට සුබ පතමි. යමපාලකයින්ගේ සාපරාධී දේශද්‍රෝහී ක්‍රියාවන් අනුමත කල නොහැකි බවට තමන්ට ඉඩක් ලැබූ සැණින් තරුණ පරපුර වෙනුවෙන් හඬ නැගූ ඔබට ජාතියේ ප්‍රණාමය හිමි වේ! මුලු රටටම ඔබේ හඬ ඇසුනු එක තමා මෙතන වඩා වැදගත් වන්නේ.

      • SALMAL says:

        Thumidu Donamthanna ….,CONGRATULATIONS!!!!!!!!!!!!!
        DON’T TALK –ACT
        DON’T SAY – SHOW
        DON’T PROMISE- PROVE
        Thumidu ,We are so unfortunate to have bloody hypocritical ‘yahapalana Government ‘ such thieves who have the power in our Motherland & that they can steal legitimately It is not a difficult deed to send this govt.home Traitor puppet the rubber stamp Sirsena will hide under a chair and start licking the feet of TNA & Tamil Diaspora Tigers Indian Colonial Parasites acting against us in the open and behind
        We should united and protect our Motherland

  2. Nim says:

    “JEHAN ” OBA NEYAMA PORA.
    DEGATAMA OHOMA YANG.
    SALLI MALU WALATA YATA WENNA APA
    THERUWAN SARANIG DEVE PIHITAN
    SUBAMA, SUBA ANAGATHAYAK.

  3. CAT says:

    .Congratulations Thumidu ..
    .Speech is the mirror of the soul; as a man speaks, so you are .. Thank you

  4. Thilaka Nawarathna says:

    Well said janidu.. this is the way we have to go … congratulation Danidu and thanks to all the Koomiyoo team..

  5. Thilaka Nawarathna says:

    Well said Thumidu.. this is the way we have to go … congratulation Thumidu and thanks to all the Koomiyoo team..

  6. I am sure you are a graduate. well said and acting fantastically in the koombiyo teledrama. go ahead putha You have a brilliant fututure….. Dr. Abeyratne /university

  7. Wikramabahu says:

    den inne deshapalana halparuwoth nomeru tharuna kale oyawage pandi wadan thama dodanta eththe. namuth kala yuthu dekarana baya nethi deshapalana nayakayoth innawa. oya kiyana amathiya ewan kenek wenta be.

  8. Sanjaya Fernando says:

    මෙයට හොදම අර්ථ දැක්වීම කර තිබුනේ මයුර සමරකෝන් මහාචාර්යවරයා ය. එය මෙවැන්නකි. මගේ අදහස ද එයමය.

    සිස්ටම් එක වෙනස් කිරීමට කතා කිරීම පට්ට ආතල්‍ ය.මාර මාකට් ය.සිස්ටම් එක තුල හිදිමින් එයට අනුගත වෙමින් එය වෙනස් කිරීමට කතා කිරීම ඊටත් වඩා මාකට් ය.සිස්ටම් එක ජරාජීර්න වෙන තරමට සිස්ටම් වෙනස් කිරීමේ කලාවට ඇති අලෙවිය වැඩිය.සුනිල් ආරියරත්න සර් ඉක්මන් වූවා වැඩිය.89/90 ලියූ විරෝධාකල්ප ගීත ටික පසුගිය දශකයේ ලියූවානම් අද වනවිට ජර්මනියේ හෝ ස්විට්සර්ලන්තයේ පුරවැසියෙකි.එදා වගේ තමිල්නාඩුවේ කට්ටකන්නට වෙන්නේ නැත.සිස්ටම් වෙනස් කිරීම මද්‍යම පන්තියට ඇති වෙනම ආතල් එකකි.මධුවිතක් තොල ගගා කතාකල හැකි වෙනම බයිට් එකකි.තමන්ගේ දරුවන් යන්නා වූ ජාතික පාසල් ගැන කියමින් ඊලගට ගන්නා වාහනය,ගෘහයේ සුඛෝපභෝගීත්වය සිස්ටම් වෙනස් කරන්නවුන්ගේ අතුරු කතාය.හුදී අවශේෂ ජනයාට පෙනෙන්නේ තමන් එක තැන නැවතී හිදිද්දී ඉර නැගී බැස යාම පමනි.කෙසේ වුවද සිස්ටම් වෙනස් කිරීමට කතාකරන එක සමාජයේ පොරක් වීමට කෙටි මාර්ගයකි.අද වනවිට දේශපාලන විද්‍යා ටියුෂන් මාස්ටර්ගේ පටන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ වරයා දක්වා වූ සැබෑ ව්‍යවසායකයින් මෙය ඉතා හොදින් ස්පර්ශ කරන්නා වූ වෙලද කලාවකි.මෙය තවත් හොදින් දන්නේ විශ්වවිද්‍යාල අවට රෙස්ටුරන්ට් වල වේටර්ලාය.සිස්ටම් වෙනස් කිරීමේ කතාවල කෙලවරදී ලබාදෙන ඕනෑම ගානක බිලක් ගෙවන බව සහ හොද සංතෝසමක් ලැබෙන බව ඔවුන් දනී.නමුත් අවසානයේ ජන්ද වලින් දිනන්නේ පරන සිස්ටම් එකමය.රයිගම් සම්මාන උලෙලේ යතාර්ථයද මෙයට සමානය.මන්ද ඒවාද සිස්ටම් එකට පරිභාහිර බව පෙන්වමින් අනුගතව කෙරෙන නිසාය

  9. Chandra says:

    මේ නළුවා අම්බලමේ ගොනාගේ චරිතටය සුදුසුයි. යහපාලනයේ බංකොලොත් භාවය හරහා ලකුණක් දාගත් හැඩයි!

    • FREE says:

      තුමිඳු දොඩම්තැන්න​(ජෙහාන්)කියපු මේ සිස්ටම් එක වෙනස් කරන්න නම් මේ Chandra වැනි අයත් මකවා හදන්න සිදුවෙනව.මේ ජරාජීර්ණ සිස්ටම් එකේ මෙවැනි පාට්ස් තිබෙන තුරු සිස්ටම් එක ජරාජීර්ණ වේවි.

Main News