කූරගල යලි පිබිදේ… කඨින පිංකම 06-07..

November 6, 2021 at 2:11 am | lanka C news
කූරගල යලි පිබිදේ… කඨින පිංකම 06-07..

යලි පිබිදෙන කූරගල යන තේමාව යටතේ පුදබිමක් ලෙස යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් එකවර ගොඩනගනු ලබන ඓතිහාසික කූරගල පුදබිමෙහි ප්‍රථම කඨින චීවර පූජාව යුද්ධ හමුදා දායකත්වයෙන් යුතුව එළඹෙන නොවැම්බර් මස 06 සහ 07 දිනයන්හිදී එම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

පූජාවන් අතරින් මහත් ආනිශංස සහිත පූජාවක් වන මෙම කඨින චීවර පූජාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනුග්‍රාහකත්වය දක්වයි.

මෙම කඨින චීවර මහා පූජෝත්සවයෙහි දායකත්ව චීවරය (කඨින දුශ්‍රය) නොවැම්බර් මස 04 සහ 05 දෙදින තුළ යුද්ධ හමුදා මූලස්ථානයේ යේ සියළු කාර්ය මණ්ඩලය වෙත වන්දනාමාන කටයුතු සිදුකරවීම සඳහා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ ඊයෙ (04) දින සවස වැඩමවාලන ලදී.

මෙම මහඟු පුණ්‍යමය අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු යුද්ධ හමුදා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි විය.

– army media

21,219 views

13 Comments to “කූරගල යලි පිබිදේ… කඨින පිංකම 06-07..”

  1. ලන්කාව රැකගැනීම යුතු කමක් says:

    යහපාලන සක්කිලි හැත්ත මේ පූජා භූමිය විනාශ කර දමන්න පිඹුරු පත් හැදුවේ සුලු ගානක මුස්ලිම් චන්ද ලබා ගැනීමේ කපටි චේතනාව නිසා. හොඳ වෙලාවට ඉරාජ්ලා මේ අකටයුත්ත පෙන්නා දුන්නාට පස්සේ රජය සහ හමුදාව ඉඩම් නිරවුල් කර දුන්නා. අද මේ මුලු රටම භුක්ති විඳින්නේ ඒ සාම පනිවිඩයයි.

    • තට්ටමෑන් says:

      ඒකනෙ දැන් කන්න නැතිවුනත් කුරගල තියෙනවනෙ. ස තමයි හොඳටම කලේ.

      • 3% ජෙප්පා says:

        ආසියාවේ ඔක්කොම රටවල් කන්න නැතිව ඉන්නේ. බූරු පුතානෝ ආවා නම් පස් තමා කන්න වෙන්නේ. පකනිල් දීලා බාගයක් මිනිසුන් මැරිලා ගිහින්.

        • තට්ටමෑන් says:

          ‘ආසියාවෙ ඔක්කොම රටවල්’- පවු, දන්න තරම තමයි. ගොං බයියොනෙ ආයි අහන්න දෙයක් තියෙනවද.

    • Roshan says:

      Hambainta kelenna atawagathtu panduwen..
      Dan returns ak denawa 69 lakseta homben yanna.
      Jaya wewa.

  2. අබරං ආතා says:

    හමුදා ශ්රමය අවභාවිත වන අඅවස්ථාවක් හැටියට පෙනේ. දේශපාලකයන් ගේ පෞද්ගලික ව්‍යාපෘති වලද හමුදා ශ්රමය අවබාවිතා වන අවස්ථා එමට ඇත.
    ආගමෙි නාමයෙන් මුදලාලිලා බිහිකිරීම.

  3. Saman K says:

    Is this something an army suppose to do ?

    • Ajith says:

      Yes. This is protecting a Buddhist sacred place from extremist Muslim invasion..

      • ranatunga,rajapakse says:

        palayang keri huththge putha…muslim ratawal thamai duppath lankawata udaw karanne…

        • SPECTATORS says:

          More than 80 countries in the world favours one religion specifically than other religions officially or unofficially. Out of which 40 countries favour officially including 27 Muslim countries ( eg. in Middle East ,North America etc. ) and 13 Christian countries.Another 40 countries give prominence to a specific religion unofficially.Some countries even use army to help colonisation of people of their own religion .

Main News