කූල් කිරීම අවසන්.. අධිශීතකරණවල තිබූ කොරෝනා මෘත දේහ අදාහනය කෙරේ..

December 28, 2020 at 10:26 pm | lanka C news
කූල් කිරීම අවසන්.. අධිශීතකරණවල තිබූ කොරෝනා මෘත දේහ අදාහනය කෙරේ..

මෙතෙක් ආදාහනය නොකර අධිශීතකරණ තුළ තැන්පත් කර තිබූ කොරෝනා මෘත දේහ කිහිපයක් අද දිනයේදී ආදාහනය කර තිබේ.

එසේ ආදානය කර ඇත්තේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙකුගේ මෘත දේහයි.

කොළඹ විශ්වවේද ආයතනයේ ශීතාගාර බහලූම් තුළ මේවා තැන්පත් කර තිබුනේ බාරකරුවන් විසින් ඒවා බාරගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙනි.

බොරැල්ල කනත්තේ දී එම දේහයන්ගේ ආදාහන කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කරන ලදී.

32,355 views

13 Comments to “කූල් කිරීම අවසන්.. අධිශීතකරණවල තිබූ කොරෝනා මෘත දේහ අදාහනය කෙරේ..”

  1. කැප්පෙටිපොළ says:

    ආදරය විටෙක විය සැඩ පහරක්
    තවත් විටක විය සිහින් දිය දාරාවක්
    තවත් විටෙක විය මෙත් සිතක්
    තව දිනක විය ඊර්ෂියාවක්
    තවත් දිනක වේ දුකක්
    ඇය කවුද සුසංයෝගය හා බැදුනු
    ඇයට හැකිවෙද ජයගන්න
    ජිවිතය හා බැදුනු

  2. චන්ඩි මල්ලි says:

    ශීතාගාර තුල පවත්වාගැනීමට ගිය වියදම භාරකරුවන්ගෙන් අයකරගතයුතුයි.

    • KONAKAPALA says:

      me teeranaya sampurnayenma paraja thantra wiroodiy.
      api asaadya sali. mujhibar. arukkal.. kattiya pakanil naayaka thumaa ekka
      mekata wiruddhawa paarata bahinawa.
      me minissu marenne covid beheth nathuwa nowei . 3,posa. nathwa.
      mehema ratak duwanta puluwanda,,,,,,?

  3. Gamini says:

    ජනාධිපති තුමනි ඔන්න ඔහොම එන්ඩ .අපේ චන්දෙන් ඇවිත් සබ්‍රිට ඕනෑ ආකාරයට වැඩකරන්ඩ ගියානම් ඔබව කුණු බක්කියටම වැටෙනවා .
    ප්‍රමාද වී හෝ ඔබට බුද්ධිය පහලවීම ගැන සතුටට කරුණක් .මේක හකීම් රිශාඩ් ,අසාඩ් සාලී ඇතුලු පිරිසක් අලි සබ්‍රි සමග රජය අපහසුතාවයට පත්කිරීමට කල කුමන්ත්‍රණයක් .ඔහුන් බලාපොරොත්තු උනේ සිංහල ජනතාව ජනාධිපති සමග විරසකයක් ඇතිකර නැවත වරක් සිංහල චන්දවලින් පමනක් බිහිවන රජයක් පිහිටවීම වැලැක් වීමයි .මෙතෙක් සිදු උනේ මුස්ලිම් මැති ඇමති වරුන් බොහෝ පිරිසක් පත්ව තම වරිගයා පෝශනය කිරීමක් මෙවර එය නැතිවී ගියා . All the best , H.E.president .

    • Covid18+ says:

      ජනපතිතුමනි, පසුවී හෝ ගත් පියවර හොඳයි. නමුත් ඔබතුමාගෙ ආකල්ප හෙළි වී අවසන්.

  4. වයි දිස් කොලවෙරි says:

    දැන් ඉතින් අධි ශිතකරනත් හෝදලා අවුවේ වෙලපියවූ.

  5. Suranimala says:

    ජනාධිපති තුමනි ,දැන්නම් ඔබට ලබා තිබූ ඒරාෂ්ඨකය අවසන් .ඔබට යහපාලනයක් ගෙන යාමට දැන් කලයුත්තේ සබ්‍රි සහ අගමැති තණතුරු වලින් ඉවත් කිරීමයයි .තාව කාලිකව හෝ ඔබ අප්‍රසාදයට ලක් උනේ මේ දෙදෙනාගේ ක්‍රියා කලාපය නිසයි .සීනි වංචාව පිටුපස සිටියේ කවුද කියා ජනතාව දන්නවා .

  6. Gamunu says:

    At last some one has the “balls “ to make a sensible decision. When the muslim terrorist were bombing catholic churches, defacing buddhist statues and illegally destroying countries buddhist heritage you bastard never opposed did you? It is only when your dead bodies were cremated that is affecting your faith. Gunny isn’t it? Get lost you racist bastard whose aim is to cause racial disharmony.

  7. Rata Wenuwen says:

    හම්ඹයන්ට ආදාහනය කියන වචනය වත් පාවිච්චිනොකලයුතුයි, හම්බ ඌරෝ පුච්චනවා කිව යුතුයි

  8. Irosh says:

    Good News. Yantham mole paadila thiyenawa.

  9. Sam - Canada says:

    නියමයි !
    එක රටක් – එක නීතියක් !

  10. Cremator says:

    Way to take decision and act. Respect and Salute!

Main News