කෘඩියා සිලනිකා ශාකය ඉවත් කරන්න බිලියන 8.6ක් යනවා.. මුළු මාර්ග හදන්න යන්නේ බිලියන 6.7යි..- ජොන්ස්ටන්

March 5, 2021 at 3:00 pm | lanka C news
කෘඩියා සිලනිකා ශාකය ඉවත් කරන්න බිලියන 8.6ක් යනවා.. මුළු මාර්ග හදන්න යන්නේ බිලියන 6.7යි..- ජොන්ස්ටන්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කෘඩියා සිලනිකා ශාකය ඉවත් නොකරන්නේ නම් ඊට අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම මුදල රුපියල් ලක්ෂ 86,000ක මුදලක් යයිද පැවසූ ඇමතිවරයා අනුරාධපුරයේ මාර්ග කිලෝමීටර 81ක ඉදිකිරීමට යන්නෙම ලක්ෂ 67,000ක් බවත් පැවසීය.

කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවද ඇමතිවරයා කීවේය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී

54,959 views

29 Comments to “කෘඩියා සිලනිකා ශාකය ඉවත් කරන්න බිලියන 8.6ක් යනවා.. මුළු මාර්ග හදන්න යන්නේ බිලියන 6.7යි..- ජොන්ස්ටන්”

  1. neil says:

    He is taking to ගමේ දේශපාලනිකව නුගත් මිනිසුන්ට. ලංකාවේ 70 -80% ගමේ මිනුස්සු. ලංකාව 70 වසරක් ගිහිල්ලත් දිවුනුවක් නැත්තේ චන්දෙ බලාගෙන ගමට බඩට කියන බෛ සහ ටොඉ කතා නිසා. තව අවරුදු 100 ගියත්, ගමේ මිනිසුන්ගේ දේශපාලන දැනුම දිඋනූනෙ නැත්තම් ලංකාව එතනමි. අප්‍රිකාවේ ඔක්කොම රටවල් ලංකාවට උඩින්. ඉස්සර ජපාන සින්ගපුරුව වගේ.

  2. මෝ says:

    ඔය හයිවේ එක නවත්තල දාපියව්.ගහ ට ඉන්න දීල.පාරට යන සල්ලිවලින් දුප්පත් මිනිසුන්ට ගෙවල් හදල දීපියව්.

  3. දුටුගැමුණු says:

    කොහොමද ජොන්ස්ටනයා ගේ කතාව ! ගහෙන් බිලියන 8.7 ක් හොරකම් කරන්න දැන් ප්ලෑන් එකක් ගහලා . මුං රටින් පිටුවහල් කර මුරිසියට යැවිය යුතුය

Main News