කෘත්‍යාධිකාරයේ 2/3ක් රනිල්ට තිබුණා.. සජිත්ට අපේක්‍ෂකත්වය දුන් කොන්දේසි මෙන්න..- ෆොන්සේකා හෙලි කරයි..

September 30, 2019 at 10:00 am | lanka C news
කෘත්‍යාධිකාරයේ 2/3ක් රනිල්ට තිබුණා.. සජිත්ට අපේක්‍ෂකත්වය දුන් කොන්දේසි මෙන්න..- ෆොන්සේකා හෙලි කරයි..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 2/3 පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

නමුත් එවන් තත්ත්වයක් තිබියදී වුවද සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබාදුන්නේ ජනතා මතයට කන් දෙමින් යයිද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව බවත් ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකක්ද වුණේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේය.

86,011 Viewers

15 Comments to “කෘත්‍යාධිකාරයේ 2/3ක් රනිල්ට තිබුණා.. සජිත්ට අපේක්‍ෂකත්වය දුන් කොන්දේසි මෙන්න..- ෆොන්සේකා හෙලි කරයි..”

  1. 77 UNP says:

    රනිල්ට UNP ජනාධිපති අපේක්ෂක කම ගන්න තිබුණා. නමුත් රටේ රැල්ල තිබුනේ ගෝඨාභය රාජපක්‍ෂ වෙතටයි, ඔහු පැරදවීම කිසිවකුට කල නොහැකියි යන්න තමයි සියලුම ජනමත විචාරණ සහ සමීක්ෂණවලින් පෙන්නුම්කලේ. ඒ නිසා රනිල් බුද්ධිමත් විධියට තීරණය කලා සජිත්ව තරඟෙට දමලා ඔහුට කෙලවලම දමන්න. මේ ජනාධිපතිවරණෙන් සජිත් ඉවරයි, නියෝජ්‍ය නායක කමත් ඉවරයි, රනිල්ගේ සැලසුම පරිදි මීළඟ අනුප්‍රප්තිකයට පක්‍ෂය බාරදෙන්න පුළුවන්.

    • හරියටම හරි….ස්ජිත්ව කරලියට ගෙනාපු මොන්ගලය ජොබ් එක කරල අයින් උනා…ඉතිරිටික කරන්න මලික්ටයි සුවපතිටයි දුන්න.අඩු රවි විතරයි

      • තුන් කට්ටුව says:

        පසුගිය අවුරුදු 4 කාලයම රට කාබාසිනිය කල තුන් කට්ටුව…

        රාජිතයා….. මංගලයා….රවිය…

        • Saman says:

          හැබැයි ඉතින් ගෝටා පැරදුනාට පස්සෙ ඒවා හොර චන්ද කියලා උබලා අඬන්න එපා ඔන්න ගිය වතාවෙ වගේ.

          • Kamal says:

            උඹ හීන දැක, දැක ටික කාලෙකට හරි මෝඩ ආතල් ගණින්!

    • ajith says:

      සජිත් වැඩපිළිවෙල රනිල් ගේ වැඩපිලිවෙලානම් ඒක පැරදිය යුතුයි. හැබැයි සජිත් රනිල්ට වැඩිය වෙන ගමනක් ගියොත් එක යහපාලන ආණ්ඩුවේම දිගුවක් . එතකොට දෙන්නට දැන් වගේ රණ්ඩු වේවි ඉන්න පුළුවන් . රට වලපල්ලට යාවි

    • Gone gota says:

      Hane gono uba koi lokeda inne.

      Gotabayawa nomination walin reject wenawa US Citizen kenek nisa and he even not a legal Sri lankan Citizen.

  2. suresh says:

    ප්‍රේමදාසල දෙන්නම දුප්පත් කම කියන දේ වැරදි තැනින් අල්ල ගෙන තියෙන්නේ. ඒක දේශපාලන වාසි සඳහා පාවිච්චි කරනවා මිසක් විසඳීමට කටයුතු කරන්නේ නැහැ . උදාගම් වල නිවාස වලින් 80% යන්නේ පාක්ෂිකයන්ට. ඉඩම නිකන් ලැබෙන නිසා සමහරු ගෙවල් හදනවා .අදටත් ගම්වල ඉතා අසරණ මිනිස්සු ඉන්නවා එත් ඔවුන්ට ඒවා ඒවා ලැබෙන්නේ නැහැ.

    • Dilshan says:

      ප්‍රේමදාස හැබැයි ගෙවල් දුන්නේ පක්ශේ බලල නෙමෙයි. පුතා ඔහොම තාත්ත එහෙමම නෑ. අපි ගෙවල් ගත්තෙ 1985 බැලුවෙ රස්සාවක් තියනවද බැදලද කියල විතර්යි. අපි චන්දෙනන් දෙන්නේ Gottata තමයි, මේ යක්කු කරපු දේවල් අවුරුදු 5ක් බලං සජිත් ට තව චන්දෙ දෙන මිනිස්සු ඉන්න එක තමයි හිතා ගන්ඩ බැරි.

  3. Aurora says:

    නිමල් සිරිපාල කියන්නේ SLFP එකේ යෝධයෙක්, ඒ වගේම බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ සිටම පක්‍ෂය වෙනුවෙන් කැපවුණ, දක්‍ෂ මන්ත්‍රීවරයෙක්. ඒ වගේම පක්‍ෂයට ද්‍රෝහී නොවුන, යටින් ගේම් නොගැසූ, අවංක මිනිසෙක්. දේශ ද්‍රෝහී UNP අපේක්ෂකයා සහ ඔහුගේ සියළු සහයක බල සේනා පරදවමු, ඒ සඳහා සියළු දේශප්‍රේමීන් එක්විය යුතුයි. විශේෂයෙන් යන්ත්‍රසුත්‍ර මත යැපෙන සජිත් බලයට ඒම නොවලක්වුවහොත් මුළුරටම යාග හෝම වලින් පිරුණ තැනක් වනු නියතය.

    • RATA WESIYO says:

      Whoever who is introduced from this unpopular ( among the majority race)
      party ,he is destined to lose. The people are impatiently waiting to expel these incapable ,power greedy ,unpatriotic rulers ,who have done unprecedented damage to the country ‘s national interests,including national defense and also to long standing civilization.

  4. bombili says:

    Nimal Siripala has changed the name to SLEEPING PALA. He has done nothing except sleeping all the time & looting the taxpayer’s money.

  5. Sarath Bulathsinghala says:

    Ranil wanted an idiot to take the ‘fall’ this time. He allowed the idiot to pull the spring to its tightest and let it go. Now Sajith has to carry the can and fight the most difficult political fight of all – to contest the elections with all the festering political baggage that is Jadapalanaya.

    If he was wise he should have let Ranil contest, loose and fade away from politics. Thereafter he could have come to contest in 2024 with some credibility!

    Idiocy is in his DNA! That’s the problem!

    • kiribatha says:

      In Sri Lanka, if someone does not do well in O/L and A/L they are considered idiots. That is completely wrong. Those who are doing well in their respective field, should be recognized regardless of the their academic qualifications. Sajith’s field is politics. He has done extremely well in his field. He became the deputy leader of UNP thanks his hard work. His father never appointed him for such a position like MR appointed Namal. Now Sajith is the presidential candidate of UNP. He must be very smart to reach this level.

  6. Gone gota says:

    Me Ponseka, apita ubalage manalawala thiranaya wadak na.

    Apita ona widiyata thmai ubala wada karanna one.

    Api thamai obalawa oya than walata yawwe….

Main News