කෘත්‍යාධිකාරියේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බලය ගිලියේ.. ජනාධිපති අපේක්‍ෂක තේරීම දෙවියන්ට බාරයි.. අගමැති රනිල් තිරුපති ගුරුවාර් අලුයම් පූජාවේ..

July 21, 2019 at 9:20 am | lanka C news
කෘත්‍යාධිකාරියේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බලය ගිලියේ.. ජනාධිපති අපේක්‍ෂක තේරීම දෙවියන්ට බාරයි.. අගමැති රනිල් තිරුපති ගුරුවාර් අලුයම් පූජාවේ..

එජාප ජනාධිපති අපේක්ෂකයා හැකි ඉක්මනින් නම් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ශව ගණනාවකින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් යෝජනා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසයි.

කෙසේ වෙතත් අගමැතිවරයාට සමීපතම පිරිසක් යෝජනා කර ඇත්තේ ඔහුටම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසයි.

පවතින ව්‍යාකූල තත්ත්වය මත ජනාධිපති අපේක්ෂකත්වය කථානායක කරු ජයසූරිය මහතාට ලබා දිය යුතු යැයි තවත් පිරිසක් යෝජනා කර ඇත.

මේ තත්වය මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අග භාගයේදී ඉන්දියාවේ තිරුපති කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වීමට පිටත්ව යාමට නියමිතය.

එමෙන්ම එම කාලයේදී අගමැතිවරයා ගුරුවාරය් හින්දු කෝවිලේ විශේෂ පූජාවකටද සහභාගිවීමට වීමය සැලසුම් කර ඇත. එම පූජාව අලුයම් කාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

පවතින අර්බුදකාරී තත්වය සමනය කර ගැනීම සඳහා දේවාශිර්වාදය ලබා ගැනීම මෙම ඉන්දීය සංචාරයේ අරමුණ බවද දැනගන්නට ඇත.

27,518 Viewers

11 Comments to “කෘත්‍යාධිකාරියේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බලය ගිලියේ.. ජනාධිපති අපේක්‍ෂක තේරීම දෙවියන්ට බාරයි.. අගමැති රනිල් තිරුපති ගුරුවාර් අලුයම් පූජාවේ..”

  1. UD says:

    පොදු අපේක්ෂකත් එජාපයට එපා වෙලා…
    රනිල්ව කොහොමත් එපා වෙලා…
    සජිත්ට ඇතුළේ කැපිල්ල….
    කරූ වල පයයි ගොඩ පයයි….
    එජාපය අන්ත අසරණ වෙලා…….
    නැවතත් අවුරුදු 20කට විතර ගොඩ එන්න බැරි වලකට වැටෙන්නයි යන්නේ….
    හැබැයි රටට හොඳයි….

  2. MD says:

    Mowun Ratata hondak karai kiyala hinakinwath hitanna epa sihaluni

  3. gonsun says:

    Modayo!!!.
    Nathi deviyan yadina numba weni hivalunta chandayadun gon relatama mage apahasaya pirinamami.
    Yako vishwaya yanu hethu pala dharmayen ethiwuweki. Devivaru Mawuwe Gon Minissumaya. Owun demu namwalin handunwanu labana mitha devivaru atthatama NETHA. Buuruwa!!!!!.

  4. Sun says:

    He knows the inner is boiling due old bank breaking and cannot face the people with that negative reaction. That is why he is going after gods looking for ways to upgrade his lost memory. Anyway, now people are well informed and know better than politicians and their dark side of behaviours. So they will response well at this time , my dear friends.

  5. Love nature says:

    නියත මිත්‍යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.

    ” මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්‍යය වෙති. ඒයාටත් වඩා මිත්‍යාදෘෂ්ඨියම මහා සාවද්‍යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃකල්පයක් නිරයේ පැසී එයින් අතමිදීමට ආනන්තරිය පාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තළුුවහුට සසරින් ගොඩඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. “
    සාරසංග්‍රහය ග්‍රන්ථයේ 120 වැනි පිටුවේ මෙය සටහන් වී ඇත.

  6. sunimal says:

    බුදු හිමියන් ඒ දහම මෙරටේ පිහිටෙව්වේ අපි හින්දුන්වීම වැලක් වීමටය බ්‍රහ්මන් හා එක් නොකර නිවන් සුව අ ත් කර දෙන්නටය. එහෙත් හිදු දෙවියෝ පන්සල් ආක්‍රමණය කර ඇත. අපේ නායකයෝ කෙතරම් බුදු දහමෙන් ඈත් වීදය් කියතොත් ලංකාවේ ඇති හින්දු කෝවිල් ද මදිවී ඉන්දියාවේ තිරුපති වැනි කෝවිල් ද සොයා යති සාය් බාබා කාලයේ හැම එකාම එහි දිව්වේය. ඔය මෝඩකම් දැන්වත් අත් ඇරපල්ලා.

  7. Conchshell says:

    කෝ අර රනිල්, මෛත්‍රී වික්කමසිංහ නූතනත්වයේ ප්‍රතිමූර්තිය කියලා කියලා කැගහන නවලිබරල්වාදී සට්ටැඹියෝ????

  8. Love nature says:

    මේවා දැනගෙනත් අපේ බූරුවෝ තවමත් යනවා

    දකුණු ඉන්දියාවේ සුප්‍රකට තිරුපති දේවස්ථාන සංකීර්ණයේ ශ්‍රී ගෝවින්දරාජාස්වාමි දේවස්ථානයෙන් රන් කිරුළු 3ක් සොරාගෙන තිබෙනවා.

    12 වන සියවසේ මලයප්පා, ශ්‍රීදේවි සහ භූදේවි දෙවිවරුන්ට තැනූ මෙම රන් කිරුළු මිල කළ නොහැකි අතර එය මැණික්ද ඔබ්බවා සාදා තිබූ බව සඳහන් වෙනවා.

    • Janathawa says:

      The nation needs political leaders with self confidence and self determination to developed our motherland than the leaders who place confidence in unforeseen gods or astrlogy.

  9. Buruputha says:

    Pavathina arbudhayen berenna Thirupathy gihin vadak ne mali poddak mole pavichchi karapan. Mumbai umbe booru haththai kaapu rata godaganna Thirupathyta thiya thirupathige amma valen nagitala aavath be. Me shapayen midenna Thirupathygen nova janathavagen samava ganin.

  10. Gonsun says:

    Gods were INVENTED bu the CONMEN when they met the FIRST IDIOTS on the planet.
    No one has seen god, but only heard about it.

    Buddhists have no god of creation but Hinduism.has 33Croes.

    Buddhists also borrowed them, stupid asses.

Main News