කෘත්‍යාධිකාරිය උණුසුම්.. සජිත්ට වටකොට බැණ වදිති.. රටට ජෝක් වෙන්න බෑ කියති…
January 7, 2022 at 3:00 pm | lanka C news
සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන්වරට පැවති අවස්ථාවේ එම පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් දැඩි විවේචන එල්ල වී තිබේ.
එම පක්ෂයේ ඉදිරි පෙල මන්ත්‍රීවරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සමගි ජන බලවේගය ප්‍රතිපත්තිය කාලීන වශයෙන් වැදගත් නොවන බවත් පක්ෂයේ මිනිසුන් අතර විහිළුවක් බවට පත් වෙමින් ඇති බවත් කියමිනි.
ආණ්ඩු විරෝධී කිසිම වැඩක් සංවිධානාත්මකව සිදු නොකරන තැන තැන ගොස් විවිධ කතා පැවැත්වුවද මෙසේ දේශපාලනය කළ නොහැකි බවත් ඔවුන් පිරිස පෙන්වා දී තිබේ.
මෙම විවේචනයන් ඉදිරිපත් කළ පිරිස අතර කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර, අජිත් පී පෙරේරා, සරත් ෆොන්සේකා යන අය කැපී පෙනුණු බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉස්සෙල්ලම ඕකේ නම මාරු කරපල්ලා ගො.ජ.බ කියලා!
ගොන් ජහුටන් බලවේගය!
😀👍
ඒකනං ඇත්ත. සජිත් මහින්දගෙන් ඉගෙන ගන්න ඕන. මතකනේ මිනිහා විපක්ෂ නායක වෙලා හිටි කාලෙ මහ රෑ අගමැතිකම හොරාගත්තු විදිහ. මෙහෙම ගියොත් නම් සජබෙට ඇපත් නෑ.
ලංකාවේ වෙනත් සමහර පක්ෂ වල සාමාජීකයන් තම නායකයාට ඔහොම බැන්නනම් මෙලහකටත් උන් අවසන් ගමන් ගිහින් රාජ්‍ය අනූග්රහයෙන්.