කෘතිම වැසි වස්සන්න කදුකර වලාකුළුවලට රසායනික ඉසින හැටි මෙන්න..[Video]

March 22, 2019 at 1:20 pm | lanka C news
කෘතිම වැසි වස්සන්න කදුකර වලාකුළුවලට රසායනික ඉසින හැටි මෙන්න..[Video]

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ සටහන් විය.

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45  කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා  වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කරනු ලැබුවා.

1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේය.

ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත්  වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

56,866 Viewers

19 Comments to “කෘතිම වැසි වස්සන්න කදුකර වලාකුළුවලට රසායනික ඉසින හැටි මෙන්න..[Video]”

  1. hasa says:

    ලිංවල වතුර ටික බිලත් ඉවරය් …..

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      පුන්නක්කු බීපන්

      • hasa says:

        පුන්නක්කු ටිකක් දීපන් උබේ තාත්තට උබ වගේ හරකෙක් හැදුවට …

        • Shen Fernando says:

          According to this research cloud seeding can be harmful[1]

          With an NFPA 704 health hazard rating of 2, silver iodide can cause temporary incapacitation or possible residual injury to humans and mammals with intense or chronic exposure. However, there have been several detailed ecological studies that showed negligible environmental and health impacts.[15][16][17] The toxicity of silver and silver compounds (from silver iodide) was shown to be of low order in some studies. These findings likely result from the minute amounts of silver generated by cloud seeding, which are about one percent of industry emissions into the atmosphere in many parts of the world, or individual exposure from tooth fillings.[18]

    • SOUHAINE MALAL says:

      mu apiwa maran nethuwa maranawa -mkalakanni unp

  2. sunil attanayaka says:

    Yako wathura naththe ara hamba vesige putha badurdeen karapu mahaa vinaashaya hinda…..dan sinharajayath kapanawaa me.vesige puthaala…..ratama iwarayi….kalakanni hathikare marala daannawath kawruwath nahane jathika weerayek…!!!

    • ජයතිලක says:

      ෂා නියමයි වචන ටික… ඔයා පොහොට්ටුවේද?

      • හූ ඇන්පී says:

        ඒක තමා…… ෂුවර් එකටම පොහොට්ටු කාරයෙක් වෙන්න ඕනේ.
        ඔය කැලෑ ඔක්කොම කපලා ගස් ටික විකුණුවොත් බ්‍රේස්ලට් ගන්න පුළුවන් කියලා හන්දියේ ජෝන් අයිය කිවුවා.
        ගස් ඔක්කොම කැපුවාම අරාබිය වගේ වෙලා වතුර තෙල් වෙනවලු.
        එතකොට අරාබිය වගේ දිවුණු වෙන්න පුළුවන් කියලත් ජෝන් අයිය කිවුවා.

    • Independent buwa says:

      ඉතිං ඔයාට පුළුවන්නේ ජාතික වීරයෙක් වෙන්න මෙතන කුණුහරුප කොට කොටා ඉන්නේ නැතුව…. 😜😜😜

  3. කාදිනල් says:

    නුවර දත ගෙනිච්චනම් එහාට වහිනවනෙ හොඳට.

  4. KP says:

    මේක නං ශ්‍රීපාදයට වැඩක් දෙන්න කරන වැඩක්…නැත්තං මෙච්චර ජලාශ තියෙද්දි මේකටම විදින්නේ ඇයි

  5. diyasena says:

    dear friend
    this technology have with our intelligence service but they are using it for destroyed our paddy field

  6. Mahen says:

    Punnakku bona ekek wage thamai penenne

  7. Dr Athukorala says:

    මේ නිසා ඇතිවන විෂ වැසි මගින් හමේ පිලිකා ඇතිවනවා . ඉපදෙන දරුවනිටත් නොයෙක් ලෙඩ ඇතිවනවා . ඉසින ලද රසායනය කුමක්ද ? පරිසර වාර්තා තිබේද? අනුමැතිය කාගෙන්ද ?

    • Mangala says:

      අනුමැතිය …..මගෙන්
      පරිසර වාර්තාව …. දන්ත මහාචාර්ය
      රසායනික ද්‍රව්‍ය සැපයීම …අර්ජුන් ඇලෝසියස්

      ඇතිද …..

      • LION says:

        පරිසර ඇමති සිරිසේන ඔහු මෙයට වගකිව යුතුයි ….අර විල්පත්තුවේ මුස්ලිම් කොළණි සාදා ජාතික වන උද්‍යානය විනාශකරනවා වගේ දැන් ශ්‍රීපාදයේ වන රක්ෂිතයත් විනාශ කරයි වතු දෙමළු කොළණි වලට ගෙවල් හදන්න ඉඩම් අවශ්‍යය නිසා ..පුදුමය සිංහලයා තාමත් නිදිද ?

    • Independent buwa says:

      ඉසින ලද රසායනිකය දන්නෙත් නැති ඔයා කොහොමද පිළිකාවක් ගැන කතා කරන්නේ කොන්දොස්තර මහත්තයො …..
      The most common chemicals used for cloud seeding include silver iodide,potassium iodide and dry ice (solid carbon dioxide). Liquid propane, which expands into a gas, has also been used

  8. Lawlord says:

    It is clear that it is not that almighty invisible creator who gives rain but SLAF

Main News