කෘතිම වැසි වස්සවන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය…

June 8, 2018 at 8:40 am | lanka C news
කෘතිම වැසි වස්සවන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය…

ශ‍්‍රී ලංකාව තුල කෘතිම වැසි ඇති කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජල විදුලූ බලාගාර ආශ‍්‍රීත ප‍්‍රදේශයන්ට හා නියගය ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට වැසි ලබ ගැනීමට මෙමගින් අපේක්‍ෂිතයි.

චීනය සමග ඒකාබද්දව සිදු කරන මෙම ව්‍යාපෘතිය සදහා කැබිනට් පත‍්‍රිකාව යොමු කර ඇත්තේ ඇමති දයා ගමගේ විසිනි.

වලාකුළුවලට රසායනිකයක් මුසු කිරීමෙන් වැස්ස ඇති කිරිමට මෙමගින් සිදු කෙරෙයි.

181 views

10 Comments to “කෘතිම වැසි වස්සවන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය…”

  1. saman says:

    වියලි ice ගේන tender එක තම්බි එකෙකුට දුන්න නම් හරි
    තම්බිය කැලේ කපනවා සිංහල හරක් සල්ලි වියදම් කරලා වැහි ගේනවා
    හිතපල්ල උබලගේ මොලේ කොහෙද තියෙන්නේ කියල

    Dan ma patan gayi d danne na ………….
    ape evun e thrama harak

  2. saman says:

    mun nam maha kaalakanni jaathiyak. kaloth wedak nathikarana widihatamayi karanne.. thuk harak. eka sakkiliyekwath nawatha gas wawanna wedasatahanak kale nahane. thiyana tikata kelawala kruthima wahi athi karanna koti ganan mudal wiyadam karala komis gahanne.

  3. kith says:

    meetapasse aarthike dore galanawa.

  4. JJJ says:

    ඔය ගහන රසායන කුබුරු වල ,පසට , ජලාස , එකතු උනහම …මොන වින්නැහියක් වෙයිද දන්නේ නැ … මිනිස්සුන්ට කොලු වද කරරනවා කියලා පෙන්නන්න දගලනවා

  5. amara says:

    Whatever good thing doing by this Govt is, intolerable to Opp Memebers like Uruwansa/Gompa etc.

  6. හේනේ සයිමන් says:

    අනේ බොලං සමහර කාලෙට මාස ගානකට වළාකුළු එකක්වත් නැහැනේ. එතකොට ඔය රසායනිකය අහවල් කජ්ජකටැයි මුසු කරන්නේ හොටං?

    – Sayi-man

  7. Love nature says:

    Cloud Seeding is done by using some chemical-ions (like Silver Iodide) ,which are found to be harmful for humans as these ions are toxic and if inhaled in large amount can cause lung diseases etc. Though the amount of this chemical ion is presently in minimized form which is not harmful..but can increase if used regularly​ on a particular region through generations.

    • Aceman says:

      Thank you for that very informative comment!! I hope more than a few of our ‘Scientific’ politicians can become aware of this!

  8. Love nature says:

    Artificial rain dangerous

    artificial rain would most certainly affect agricultural production and domestic water consumption

  9. Aceman says:

    We get inundated by floods during rainy seasons and suffer drought during dry seasons….unfortunately ‘Water management’ is no longer a term known by our ‘scientific’ politicians. Look at what our ancestors did long ago to manage water.
    A whole civilization thrived for many years based on this principle… of course now that history is not going to be taught anymore, how the hell can the next generations know?

    There is nothing wrong in adapting ancient methods if they are practical….unfortunately narrow mindedness is also a common thing among our ‘intellectual’ elite.

Main News