කෘතිම ස්වසන යන්ත‍්‍ර (Ventilator) නිෂ්පාදනය අරඹයි…

March 29, 2020 at 4:40 pm | lanka C news
කෘතිම ස්වසන යන්ත‍්‍ර (Ventilator) නිෂ්පාදනය අරඹයි…

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට අත්‍යවශ්‍ය වන සායනික වෙන්ටිලේටර් (Ventilator) නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයකු වන අශාන් කුමාර මහතාට මූලික සාම්පලය සැකසීම සඳහා මේ වන විට අවශ්‍ය පහසුකම් සිය ආයතනය තුළ සලසා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය

අදාළ ඉංජිනේරු ශිෂ්‍යයාට සිය කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ආචාර්යවරුන්ගේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ ද සහයෝගය ද ලැබී ඇති බවත් මූලික සාම්පලය තව සතියක කාලයක් තුළ නිම කරනු ඇති බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Ventilator නිර්මාණය කිරීමට සහාය බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහාය දැක්වීමට තම ආයතනය සූදානම් බවත්, ඒ සඳහා ආයතනයේ සභාපති උපසේන දිසානායක මහතා 0774569098 ඔස්සේ අමතන ලෙසත් IDB ආයතනය දැනුම් දෙයි.

අනුරුද්ධ බණ්ඩාර රනවාරණ
මාධ්‍ය ලේකම්

299 views

26 Comments to “කෘතිම ස්වසන යන්ත‍්‍ර (Ventilator) නිෂ්පාදනය අරඹයි…”

  1. Malith says:

    Mey awathawa apitama kiyala deyak goda naga ganna honda awathawak… api wenuwen apima eyak karagena ratak widiyata ekathu wela mihuna denna….

  2. sumith says:

    Without production as a nation we can not develop the country, by producing electricity using solar panel 100 billion loss can be recovered within 5 years

    Start to produce solar panel and distribute to each house 3 panel first and installed free for all houses
    but this may not happen because of commission, but try at least. but hope our leader can do this

  3. AW says:

    This board is dedicated to Arduino projects related the pandemic

    https://forum.arduino.cc/index.php?board=144.0

  4. Chinthana says:

    Very good. ..this is good lessons for lazy people. They always saying “this is not my job ” “this is not your job “

  5. charles says:

    Well done . We can do it.

  6. Tswana Parapura says:

    සාපලත් වේශයෙන් එන්නේත් වාසනාවක් කරගන්න අපේ ජාතියට බැරි ඇයි. සිංහළ ද්මිල මුස්ලිම් බර්ගර් වරුනේ ජාතියක් විදිහට. සිතන්නට මේකවත් අවස්තාවක් කරගමු.

  7. Gune says:

    Scientist at University of Peradeniya is doing similar project to made it locally.

  8. Nilmini Liyanage says:

    Our warm wishes Ashan Putha!!!. Ashan is a second year student who belongs to Technology faculty of University of Sri Jayewardenepura. Currently he is doing Mechatronics technology focused area under Department of Engineering Technology. Actually this concept and product is generated by himself and it is solely his intellectual property. Lecturers attached to the Engineering Technology department, guided him to further development of his product. Due to prevailing situation of the country it was hard to purchase necessary electronic items, therefore in order to facilitate smooth running of the project he was directed to IDB and he is doing further development of the product under guidance of faculty staff at IDB.
    Head/Department if Engineering Technology

Main News