කෘතිම වැසි අද සිට.. මධ්‍යම අහසට රසායනික විදියි..
March 22, 2019 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාව තුළ පළමු වතාවට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද දිනයේ ආරම්භ කිරීම නියමිතය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද දිනයේ මෙම කෘතිම වැසි ඇති කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
පවතින වියළි කාලගුණ තත්ත්වයක් හමුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව මෙම වර්ෂාව ඇති කිරීමෙන් විදුලි බලාගාර ආශ්රිත ජල ඉහල දැමීමට බලාපොරොත්තු වන අමාත්‍යාංශය කියා සිටී.
ගුවන් හමුදා ගුවන් යානයක් මගින් මස්කෙළිය ප්‍රදේශය ආශ්‍රිතව කෘතිම වැසි ඇති කිරීමට අහසේ රසායනික ද්‍රව්‍ය ඉසීමට කටයුතු කරයි.
මෙම කටයුත්ත සිදු වන්නේ තායිලන්ත රජය මැදිහත් වීමෙනි.
Kawuru kalath meka hoda wedak. China, Singapore wage ratawala issara idan karapu deyak da hari Lankwae karana eka hodai.
Eth තායිලන්ත රජය මැදිහත් වීම nethuwa, ape ENGINEEERs la, ape technology eka pavichchi karala meka kaloth thamai wada hoda !!!
ape Engineers la American hari England hari Standard walata weda karanna giyama, thiyena tikath nethi wela yanawa, mathakane lankawa thula asarthaka projects kochchara da?
Cloud Seeding is done by using some chemical-ions (like Silver Iodide) ,which are found to be harmful for humans as these ions are toxic and if inhaled in large amount can cause lung diseases etc.
The planet’s climate and weather patterns are changing because human activities have increased the amount of carbon dioxide and other greenhouse gases in the atmosphere. Those gases act like a big blanket covering Earth. They help to keep heat in. Without those gases, Earth would be a giant ice ball. But as those gases increase, it’s as if the blanket is getting thicker and thicker, holding in more heat.
The planet is now holding in more heat than it has for thousands of years. That extra heat provides more energy for the processes that drive the planet’s weather. And those effects are wide-ranging.
ජීවයේ අවසානය…. සොබාදහමෙන් අපිට රිටන්
එක දෙන කාලෙ වැඩිඈතක නෙමෙයි…
මේ නිසා ඇතිවන විෂ වැසි මගින් හමේ පිලිකා ඇතිවනවා . ඉපදෙන දරුවනිටත් නොයෙක් ලෙඩ ඇතිවනවා . ඉසින ලද රසායනය කුමක්ද ? පරිසර වාර්තා තිබේද? අනුමැතිය කාගෙන්ද ?