කෘතීම වැසි වස්සන්න චීනය සමග සාකච්චා..

May 28, 2018 at 8:02 am | lanka C news
කෘතීම වැසි වස්සන්න චීනය සමග සාකච්චා..

කෘතිම වැසි වැස්සවීමේ ව්‍යාපෘතියක් සම්බන්දයේ ශ‍්‍රී ලංකා රජය හා චීන රජය අතර සාකච්චා සිදුව තිබේ.

ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා සහ මෙරට චීන තානාපති ඇතුළු චීන රජයේ නියෝ්ජිතයන් පිරිසක් අතර මෙම සාකච්චා සිදුව ඇත.

ගොවීන්ට තම වගා කටයුතු කර ගැනීමට වැසි නොමැති කාලයේදී වැසි ඇති කිරීම මෙහි අරමුණයි.

මෙම වැඩපිලිවෙල සාර්තක වුවහොත් නියගයට මෙන්ම ගංවතුරටද ඉන් විසදුමක් ලැබෙනු ඇති බව ඇමති දයා ගමගේ සදහන් කරයි.

8,714 Viewers

2 Comments to “කෘතීම වැසි වස්සන්න චීනය සමග සාකච්චා..”

  1. Upali says:

    80 දශ කයේ ස්ව්බාවික වන වගාව විනාස කර සයිප්‍රස් ගස් සිටුවා, 2000 දශකයේ වැවු කන්ඩිවල අවුරුදු 1000කට වඩා තවමත් සවිමත් පලදායී මහ ගස් කපා කල පරිසර විනාශයට එකතු කරන මෙයත් ඒ වගේම විකාරයක් සහ තවත් මහා වියදම් කර ලබන පරිසර විනාශයක් . දේශපාලකයින් වෙනත් රටවල වානිජ ආයතන සමග කතා කර අපේ ස්ව්වාබික ජීවිත්‍යට බලපාන තීරන නොගත යුතුය. මේ වැඩ වල හොඳ නරක සහ පලදායී වියදම් විශ්ලේශන ගැන කියා දෙන්න ඕන තරම් වියතුන් අපිට ඉන්නවා. ඔවුන් සවිමත් කරන්න.වැස්ස ඕනවට වඩා තරම් තියන අපේ රටේ කල යුත්තේ වැඩි වතුර කලමනාකාර කර වතුර අඩු ප්රදේශ වලට බෙදා හැරීමට අපිට ඇති වාසනාවන්ත බූමී තල විශමතාවයන් බාවිතා කිරීමයි. වියදම් අදික කෘතිම වැසි අවශ්ය වන්නේ වැසි නැති රටවල් වලටය. එසේම විශාල බූමී ප්රදේශ හිමි රුසියාව , චීනය වගේ රටවල වැසි නොලැබෙන ප්රදේශ වලටයි. දේශපාලකයිනී අපේ රට විනාශ නොකරන්න . වියතුන් නැගී සිටින්න මේ වාට විරුද්ද වන්න.

    • don says:

      Upali, in your statement showed that, your poor knowledge about the subject matter. You forgot last 4 year draught which sri Lanka has faced. For your information not only china, check thailand they also done this work to helped their farmers. In last 4 years most of the farmers has asked water for their cultivated lands. But did anyone responded? Without political bias

Main News